Dialog Internet නම් සාපයක්...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ADSL apply karala 2Mbps connection ekata yanna. oyage requirements walata hodatama galapenawa.

    ADSL theoretically upload speed max 1Mbps.

    The OP needs whatever a wire line. Fiber is better. Or VDSL is also an option. But I don't know whether SLT offers VDSL
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    ඔය upload කරන්න බැරි TDD sim එක නිසා .
    Mobitel Work From Home Package එකක් ගන්න 1400 ට 80 GB දෙන .
    Mobile SIM වල Upload වලට අවුලක් නැහැ.
    HBB 4G සිම් වලින් upload කරන්න බැහැ
     
    • Like
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය upload කරන්න බැරි TDD sim එක නිසා .
    Mobitel Work From Home Package එකක් ගන්න 1400 ට 80 GB දෙන .
    Mobile SIM වල Upload වලට අවුලක් නැහැ.
    HBB 4G සිම් වලින් upload කරන්න බැහැ
    ඒක නම් ඇත්ත වෙන්න පුළුවන්. මොකද මම hutch සිම් එකෙන් upload කරනවා. average 1.5 MB/s upload වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    ඒක නම් ඇත්ත වෙන්න පුළුවන්. මොකද මම hutch සිම් එකෙන් upload කරනවා. average 1.5 MB/s upload වෙනවා.
    Home BB කියන්නේ TDD Sim තියෙන්නේ . ඒකේ UP Link එක පට්ටම Slow . මගේ Dialog එකේ 40MB upload කරන්න බැහැ 🤩 Router එක වැඩ නැතුව යනවා 🤣
     
    • Like
    Reactions: ESL

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මගෙත් ස්පීඩ් ඒක අඩුයි බන් !ඩයලොග් එකක් තියෙන්නේ!