Dialog perday TV installation help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Man dialog TV ekak gaththa meka haryata wada nane ban signal 20% witharamane pennanne phone app eken disk eka hareuwath hariyannenane ban
    dialog eken no ekak dunna Un rs2500 illanawane ban set karanna
    dannam epawela thiyenne
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හ්ම් පොතේ තියන විදිහට කරන්න අමාරුද බන්

    ලේසි බන් පොත ආයේ කියවලා ට්‍රයි එකක් දාපන්
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Intelsat 12 ( Dialog බාවිතා කරන ) සඳහා සුසර කර ගැනීම සඳහා විස්තර

    Elevation angle 48° ( සිරස්ව තබන්න ඕන ආනතිය )
    True azimuth 260° ( තිරස් ආනතිය ආසන්නව බස්නාහිර පැත්ත )
    LNB Tilt -77° ( LNB එක මේ ප්‍රමාණය පහත හැරෙන්න ඕනේ ) (rotate කරන්න )

    මේ ප්‍රනනට dish එක තියල signal strength එක සහ signal quality එක 80 ක් පමණ ගන්න උත්සහ කරන්න.


    # android phone ekak nam thiyenne "Satellite Director" app එක දා ගෙන එකෙන් "intelsat 12" thiyena direction eka balaganna. එම දිශාවට හොදට පෙනෙන , ගස් , බිත්ති, ගෙවල් වැනි බාධක නැති තැනකින් dish eka අටවා ගන්න.
    #ඊට පස්සේ ෆෝන් එක ඩිශ් එකේ පිටිපස්සෙන් තියාගෙන හරි තැනට එනකම් (signal 60%+ & quality 90%+)adjust කරගන්න. (මුලින් තිරස් සහ සිරස් ආනති සැකස ගෙන පසුව ඩිශ් රොටේෂන් එක සකස් කරගැනීම ලේසියි.)
    # වෙනත් කෙනෙක් tv එක ලග තියාගෙන සිග්නල් ප්‍රමාණය ගැන දැනගැනීම වඩා පහසුය.:P