Bila geuwada
eyala connection eka disconnect karala da danne na. ahala baluve nadda call karala?
giya mase qwe feb da? feb bill eka gewanna thawa kal thiyenawa.ගිය මාසේ නම් බිල ගෙව්වේ නෑ, ඒ හින්දා වෙන්න ඇති කියලා මටත් හිතුනා.
අවුරුදු 2ක් වෙන කම් ඩිස්කනෙට් කරන්නේ නෑ කියලා ඇග්‍රිමන්ට් එකක් සයින් කරලායි මේ කනෙක්ෂන් එක ගත්තේ. තවම පාවිච්චි කරලා මාසයක් වුනා විතරයි. නෑ, කොල් කලේ නෑ
giya mase qwe feb da? feb bill eka gewanna thawa kal thiyenawa.
කොයි එකටත් එයාලට කොල් කරල අහන්න. සමහරවිට එයාලගෙ සර්වර් ප්‍රශ්නයක් ද දන්නෙ නෑ. ඊට කලින් ඩොන්ගල් එක ගලවල ගැහැවුව ද? රීස්ටාර්ට් කරල බැලුව ද? සිම් එක ආයිත් ගලවල දැම්ම ද?
Oyata speed kochchara enawadaඔව්, මම වෙනත් කම්පියුටර්ස් වලටත් ගහලා බැලුවා, මෙකමයි එන්නේ. අද කොයි එකටත් බිල ගෙවලා බලන්න ඕනේ.