1.ගිය මාසේ තමා ගත්තේ.540 පැකේජ් එක.අරන් මැච් එක බලන්න ඕන නිසා star sports 1 එක 170k දීලා ගත්තා.
2.මන් බැලුවේ එක පාර 2000ක් විතර රීලෝඩ් එකක් දාන්න.
3.එහෙම දැම්මොත් මේ මාසේ පැකේජ් එක ඉවර උනාම දාපු 2000න් කැපිලා 540 පැකේජ් එක auto renew වෙන්වද? ඒ කියන්නේ අර දාපු 2000 අඩු වෙලා.එතකොට 1460 ඉතුරු වෙයි නේද?
4.අර 170 දීලා ගත්ත star sports එක ලබන මාසෙත් renew වෙයිද? Deactive කරන්න ඕනද කොහෙන් හරි.දවස් 30 valid කියලනම් තියනවා හැබැයි.