Dialog TV Help

Ishara_Sampath_1

Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    Dialog TV Prepaid 400/= පැකේජ් එක තියෙන්නෙ. ඒකට අලුතින් චැනල් එකක් දාන්නෙ කෝමද.. star sport 1 දාන්න ඕනි..

    ON<space>DTV account number<space>Channel number

    මේ විදියට ගැහුවම account එකේ සල්ලි මදි කියල sms එකක් එනව. Account එකේ තියනව 100/= ක් වගෙ. තව 16යි ගානක් මදිලු.. දැන් ඔය 16 දාලා ආයිත් ට්‍රයි කලාම චැනල් එක active වෙන්නෙ මාසෙකටමද..

    දන්න එකෙක් කියාන්කො..