Dialog Reloading System

asanka2891

Junior member
  • Feb 12, 2009
    38
    0
    6
    43
    mama communication ekak karanawa.help ekak denawada.dailog reload danna
    USSD walin berida.dialog service menu ekata yanne nethiwa.mobitel lage wage.

    help
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    machine ekak tyenawa neda reload danna..

    21b8b2cb9113d98fa00ae642f379d5c6.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    ඔය වගේ එකක් ජා-ඇල තියනවා.:cool:

    බදුල්ලෙ පොරක් බං ඕක හදන්නෙ, ලංකාවෙ හැම තැනම දාන්නෙ පොර තමයි. .. .

    වෙන එකක්ට පටන් ගන්නවා නම් හොද idea එකක් ඕක හදන්න 35 ක් විතර යන්නෙ..
    Printer එකත් එක්ක, එකකින් 15 ක් විතර තියාගෙන විකුනන්න පුලුවන්. .
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බදුල්ලෙ පොරක් බං ඕක හදන්නෙ, ලංකාවෙ හැම තැනම දාන්නෙ පොර තමයි. .. .

    වෙන එකක්ට පටන් ගන්නවා නම් හොද idea එකක් ඕක හදන්න 35 ක් විතර යන්නෙ..
    Printer එකත් එක්ක, එකකින් 15 ක් විතර තියාගෙන විකුනන්න පුලුවන්. .
    එහෙනම් දේශිය නිෂ්පාදනයක් ඈ,එළකිරි :cool:
     
    menake2

    Member
    May 26, 2008
    6
    0
    0
    බදුල්ලෙ පොරක් බං ඕක හදන්නෙ, ලංකාවෙ හැම තැනම දාන්නෙ පොර තමයි. .. .

    වෙන එකක්ට පටන් ගන්නවා නම් හොද idea එකක් ඕක හදන්න 35 ක් විතර යන්නෙ..
    Printer එකත් එක්ක, එකකින් 15 ක් විතර තියාගෙන විකුනන්න පුලුවන්. .

    Meka apata hadala wikunanna ba.:angry::angry::angry: Eke patent licence eka thiyenne badulla Technoplus ta.
    ganna Idea ekak thiyanaya nam ethaninma ganna wenawa.65000.00 with printer.
     
    BALASOO

    Junior member
  • Dec 1, 2008
    35
    5
    8
    Kegalle
    Ow yaluwane..Aluthin Me wage ekak Langadima Market ekata enawa...Godak Advance & Cheep....The Most Important thing is Hadana aya Godak laba Hoyanne na... Keep Your Hopes..:):):)