Dialog router help !!!

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    Dialog router eka weda ne hariyata signal drop wenawa ekparatm

    Dan dawas 2k ( me router ekata witarai issue eka )

    Router ekata 5 years wenawa. dialog ekata giyoth replace karaida nattan mata aluth ekak ganna weida

    Postpaid ekak :( ( zlt p25 )
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,417
    113
    ආ හදලා දෙයි. උදේ දහයට විතර යන්න..
     
    • Love
    Reactions: VimangaLK

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,541
    11,241
    113
    🌎
    Call karala issue eka kiyala blpn.

    Eka park dialog router eke case ekak Vela ekko repair karagnna kivva (free) union place eken Nathan 5000 deela aluth ekak ganna kivva
     
    • Love
    Reactions: VimangaLK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,451
    919
    113
    Parana ekak nisa lifetime warranty athi. mama gaththe 2018 di wage ekata lifetime warranty thiyenawa. (dan ganna ewata lifetime warranty denne na kiwwa) awruddakata dekakata kalin router eke awlak wela maru free replace karala dunna. call karala complain kara gedaratama genath dunna free of charge.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    ස්ටා ලින්ක් එකක් ගනින් මිට්ටෝ එකයි රැල්ල . හැත්ත බුරුත්ත ඔක්කම ස්ටා ලින්ක් ගත්තම ඩයලොග් බෑන්ඩ් විත් එකට හොද
     
    • Love
    Reactions: VimangaLK

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    පොස්ට් පේඩ් නම් යන්න ඕන නෑ.. කෝල් කරලා සයිට් විසිට් එකක් ඕන කියපන්, පොරක් එනවා බලන්න, රව්ටර් එක අව්ල් නම් වෙන එකක් දීලා යනවා
     
    • Love
    Reactions: VimangaLK

    lilman

    Well-known member
  • May 10, 2009
    40,666
    53,975
    113
    Colombo
    Dialog router eka weda ne hariyata signal drop wenawa ekparatm

    Dan dawas 2k ( me router ekata witarai issue eka )

    Router ekata 5 years wenawa. dialog ekata giyoth replace karaida nattan mata aluth ekak ganna weida

    Postpaid ekak :( ( zlt p25 )

    P25 එක තියන ජරාම රවුටර් එකක්.ඕක යූස් කරන්න එපා.ආකේඩ් එකට ගිගින් විස්තරේ කියල අඩුවට අලුත් CAT6 එකක් ගනින්.