DIALOG ROUTER

yamaha

Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    Machanala mage dialog router(PRE PAID) ake ake remote sensor aka weda karan ne ...wena dialog router akata mage DIALOG TV sim aka demmoth weda karanwada >> danna akek kiya pallako..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Dialog TV Decoder එකයි 4G router එකයි පටලවගෙන නේද තියෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සැටලයිට් ටිවී වලට කොහෙද බං රවුටර්.. සැටලයිට් රිසිවර් එක ඔය කියන්නෙ.. රිමෝට් සෙන්සර් එක වැඩ කරන්නෙ නැත්තං ඩයලොග් එකට ගිහින් එකක් ගනිං.. Postpaid ඒවට නම් ගාණක් අය කරන්නෑ.. Prepaid ඒවට නම් සල්ලි ගන්නවා ඇති..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    remote sensor කිව්වේ මොකක්ද?

    11_28_2011_3_09_48_pm.jpg


    මේක බං.. ඔව් මුට පොඩ්ඩක් පැටලිලා තියෙන්නෙ..



    රිසිවර් එකේද රිමෝට් එකේද දන්නෑ අවුල.. ෆෝන් එකේ කැමරාව ඔන් කරලා රිමෝට් එකේ infrared emitter එක වැඩද බලපං.. :rofl: