dialog Rs:99 broadband scene eka mokakda?

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    machan
    dialog lage me service eka disable karanne kohomada ban?
    malakarumayak banz kapenawa a99 gaane
    anith eka mama net use karaddi 350mb ehemma thiyenawa
    eth kapenne mage pocket eken
    350mb use wenna mokak hari karanna oneda?
    loku udawwak machan answers deepanko :confused:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මුන්ගේ හොර වැඩ බන් එක පාරට මුන්ගේ නිවුස් ඇලර්ට් පැකේඡ ඇක්ටිව් වෙනවා දන්නේම නැතිව සල්ලිත් කැපෙනවා ගසා කනවා කියන්නේ මේව්වට තමයි 0777123456 කතා කරල කියපන්
     

    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    ගමයා;12377536 said:
    මුන්ගේ හොර වැඩ බන් එක පාරට මුන්ගේ නිවුස් ඇලර්ට් පැකේඡ ඇක්ටිව් වෙනවා දන්නේම නැතිව සල්ලිත් කැපෙනවා ගසා කනවා කියන්නේ මේව්වට තමයි 0777123456 කතා කරල කියපන්

    ow ban e service eka disable karannath ba apita
    dialog ekatama yannao ne magula :angry:
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Ah oka disable karanna ubata outlet ekakata yanna wenawa machan,,, Uba oka active kare mokatada :P.. okata monthly 350 mb hambenawa,,,, monthly 99RS kiwwata with tax 134 wage wenawa,,,, 3g nathnam,, wadiya net use karanne nathnam 4n eken oken athi wadak na,, :D.. Deactivate karanna outlet ekakata yanna :)