Dialog rupee store

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,525
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dialog rupee store මොකක්ද බන් මේ ලබ්බ මම 50 Rs. කාඩ් එකක් දැම්මම රුපියල් 40ක් හැරෙන තැපෑලෙන් කපාගන්නව දෙවෙනි පාරත් උනාම මම උන්ට කිව්වම ඒක deactivate කරා කිව්ව :oo:..කවුරුහරි දන්නවද ඒ මොකක්ද කියල :dull:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Value added service එකක්... එයාලනම් කියන්නෙ එක එක links click වෙලා active වෙනව කියල..
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කෝල් සෙන්ටර් අරන් ජාතිය අමතපන්. මගෙත් ඔහොම එකක් වෙලා 4, 5 පාරක් කියලත් හැදුවේ නෑ.