Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ෆෝන් වැඩකරුවනි ලොකු උදව්වක් ds2-x31 Dialog Sense 2ෆෝන් එකේ දෙවැනි සිම් එක 2g නැතිව 3g වලට හදාගන්නේ හැටි දන්නවාද ? හෙල්ප් එකක් දෙන්න :D:D

    *#*#4636#*#* ගහලා ෆෝන් ඉන්ෆොර්මෙස්න් මෙනු එකට ගියා හැබැයි එතනින් 2nd සිම් එකේ wcdma/ hspda තෝරාගන්න දෙන්නේ නැහැ unknown කියලා වැටෙන්නේ 3g තෙරුවාම

    මේක 3g හදාගන්න ක්‍රමයක් තියනවාද ?

    dialog වැනි ලෝකේ බිලිගන්න CORPORATIONS එකට විරුද්දව නැගී සිටින්න bump එකකින් වත් උදව්වක් දෙන්නකොව් මිතුර :P:P:cool::cool:


    01-500x500.jpg