මම ඉන්න තැනට Siganl කණු 3 වගේ එන්නේ ගොඩක් වෙලාවට Siganl කණු 2 වගේ තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි 4-5 Mbps එනවා
මැයි මුල ඉදලා Siganl එනවා යනවා, සමහර වෙලාවට Siganl කණු 5 එනවා,
සමහර වෙලාවට siganl කණු දෙක එනවා
ගොඩක් වෙලාවට Siganl නැතුව Internet යනවා.
එපාම කරපු වැඩේ තමයි HSDPA, HSUPA වලට මාරු වෙන එක HSUPA උනාම පට්ට ස්ලෝව් කිසිම එකකට යන්නේ නෑ.
කියන්න පුළුවන් ද HSPA Only සිලෙක්ට් කරලා , අය HSDPA Only වෙනම සිලෙක්ට් කරන්න පුළුවන් Dongel එක්ක Model Number එකක්.
ඇන්ටෙනා තියෙන එකක් නම් වඩා හොදයි

Last edited: