යාලුවනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
මගේ ෆෝන් එකේ තියෙන SMS වගයක් Delete වෙලා. ඒව මට ආපහු ගන්න පුළුවන් විදිහක් තියෙනවද. ඩයලොග් සිම් එකක් තියෙන්නෙ.. ඩයලොග් එකෙන් හරි ගන්න විදිහක් දන්නවද. පුළුවන්නම් උදව් කරන්න.