Dialog sponsorship ගන්නෙ කොහොමද?

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    Dialog sponsorship ගන්නෙ කොහොමද?

    මචං dialog එකෙන් sponsorship එකක් ගනිද්දි මොකද කරන්න ඕන? දවස් කීයකට කලින්වත් කරන්න ඕනද? කොහොමද වෙන්න ඕන procedure එක?
     
    Last edited: