Dialog Star points වලින් Reload කරගමු

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Dialog Star points වලින් Reload කරගමු

    dialog_logo.gif


    Star points කියලා එකක් තියනවා. හැමදාම එකතු වෙලා expire වෙනවා විතරනේ.

    Dialog Star points වලින් Reload කරගමු..
    Dialog Star points වලින් Reload කරගමු..


    Star points කියලා එකක් තියනවා. හැමදාම එකතු වෙලා expire වෙනවා විතරනේ. මේකෙන් ඔයාගේ Prepaid අයට account balance එක වැඩි කරගන්නයි, Postpaid අයට බිල ගෙවන්නයි පුළුවන්.



    Starpoints ගණන බලාගන්නේ කොහොමද?

    #141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.

    Reload කරගන්නේ කොහොමද?

    මේකට අපේ Starpoint ගණන 100 ට වැඩි වෙන්න ඕනේ. අපි හිතමු 175 ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 75 reload එකක් විදියට දාගන්න පුළුවන්. ඔයාට Starpoint 250 ක් තිබුනොත් 150 ක් reload කරගන්න පුළුවන්.

    අපි හිතමු Starpoint ගණන 175 යි කියලා. එතකොට අපිට reload කරන්න පුළුවන් 75 යි. එකට message එකක.

    star pay 75 කියලා message එක 141 ට යවන්න.

    එතකොට වැඩේ ගොඩ.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පරණ එකක් එත් අව්ලක් නෑ,නොදන්න කට්ටියත් ඇතිනේ :P
    මේ විදියට ගැහුවනම් එකපාරටම පොයින්ට්ස් ගාන එනවා
    (#141#*1*1#)
    :):)
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පරණ එකක් එත් අව්ලක් නෑ,නොදන්න කට්ටියත් ඇතිනේ :P
    මේ විදියට ගැහුවනම් එකපාරටම පොයින්ට්ස් ගාන එනවා
    (#141#*1*1#)
    :):)
    nodanna ayanam nathuwa ati bn mathak karanna damme