Dialog StarPoint හෙටින් ඉවරයි

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Dialog StarPoint හෙටින් ඉවරයි

    මචන්ලා Dialog StarPoint හෙටින් ඉවර වෙනවනේ. වැඩක් ගත්තේ නැති අය අර හදවත් රෝගින්ගේ අරමුදලට දාන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේද බං. දන්න එකෙක් කියහල්ලකෝ කරන විදිය. මේකත් ලොකු පිනක් මචං... නැත්තම් අපරාදේ සල්ලි... :yes::yes::yes::yes:
     

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    #141# ගහපං..ඉටපස්සේ,ටයිප් 92,ඉටත් පස්සේ ටයිප් 7,,ආයෙත් ටයිප් 92,,,දැන් 4 ටයිප් කරලා ගාන දාලා සෙන්ඩ් කරපං
     
    • Like
    Reactions: චගු

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    #141# ගහපං..ඉටපස්සේ,ටයිප් 92,ඉටත් පස්සේ ටයිප් 7,,ආයෙත් ටයිප් 92,,,දැන් 4 ටයිප් කරලා ගාන දාලා සෙන්ඩ් කරපං

    තැන්කු මචං... ;););)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    expire date penuwane eth star ponit 0 wadenwa ai e

    මචං මෙහෙමෙ සීන් එකක් තියෙනවා. Satr Points 100 ට වඩා තියෙන්න ඕනේ කාට හරි යවන්න. මගෙත් දැං 98 ක් තියෙනවා.ඒ උනාට වැඩක් නෑ