Dialog suck

Charith0011

Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    මම ගොඩක් පරන dialog customer කෙනෙක්.අවුරුදු 25ක් විතර.වෙන කිසිම network 1කට change උන්නෑ.ඒත් දැන් calls quality 1 අඩුයි. Netwok Slow. No 1 change වෙන නිසාත් එදා ඉඳන් හොඳ service 1ක් දීපු නිසාත් හිටියා මෙච්චර කල්. ඒත් දැන්නම් වෙන service provider 1කට change වෙන්න හිතිල තියෙන්නෙ.airtel හොඳයිද?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මම ගොඩක් පරන dialog customer කෙනෙක්.අවුරුදු 25ක් විතර.වෙන කිසිම network 1කට change උන්නෑ.ඒත් දැන් calls quality 1 අඩුයි. Netwok Slow. No 1 change වෙන නිසාත් එදා ඉඳන් හොඳ service 1ක් දීපු නිසාත් හිටියා මෙච්චර කල්. ඒත් දැන්නම් වෙන service provider 1කට change වෙන්න හිතිල තියෙන්නෙ.airtel හොඳයිද?
    Call Quality එක අඩුයි කියන්නේ ඇයි ?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    VOLTE activte karaganna calls walata nam
    data slow nam band eka 41 walata change karaganna
    mata nam dialog ekata ehema loku complaint ekak na
    hawasa 7-10 athara nam band 1,3 slow. eh weleta 41 walata change karaganna
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මම ගොඩක් පරන dialog customer කෙනෙක්.අවුරුදු 25ක් විතර.වෙන කිසිම network 1කට change උන්නෑ.ඒත් දැන් calls quality 1 අඩුයි. Netwok Slow. No 1 change වෙන නිසාත් එදා ඉඳන් හොඳ service 1ක් දීපු නිසාත් හිටියා මෙච්චර කල්. ඒත් දැන්නම් වෙන service provider 1කට change වෙන්න හිතිල තියෙන්නෙ.airtel හොඳයිද?
    call quality ekayi speed ekayi 2ma adu nam godak welawata device eke issue ekk aththe.
    speed issue ekk unath me weddi fix karagena yanawa 2100,1800 extra bandwidth, 2500 dagena yanawa high load towers wala.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mata nam hithenne oka ube phone eke issue ekak bn. ekko eactive karagena na.
    ekko uba inne hadda dotaka.

    Dan okkoma networks HD voice dilane thiyenne machn.
    Data case nam thiyenawa.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    මම ගොඩක් පරන dialog customer කෙනෙක්.අවුරුදු 25ක් විතර.වෙන කිසිම network 1කට change උන්නෑ.ඒත් දැන් calls quality 1 අඩුයි. Netwok Slow. No 1 change වෙන නිසාත් එදා ඉඳන් හොඳ service 1ක් දීපු නිසාත් හිටියා මෙච්චර කල්. ඒත් දැන්නම් වෙන service provider 1කට change වෙන්න හිතිල තියෙන්නෙ.airtel හොඳයිද?
    Kokatath Sangakkaragen Poddak Ahala Balapan...
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    Screenshot-20220320-110851.png

    Dialog HBB packages.