අපෙ වයිෆ්ට් ඔනෙ කියල ගත්ත ඔෆිස් එකෙ ෆයිල් බලන්න කියල
ස්පිඩ් එක නම් ස්ලොව්
කෑමර එක නම් කොලිටි නෑ
බෑටරි එකත් මට නම් මදි බරෙ හෑටියට මම හිතුවෙ 8000 බෑටරියක් වත් ඈති කියල එත් තියෙන්නෙ 4000 කොහෙද
ගානට වටිනව ෆිල්ම් එකක් බලන්න සින්දුවක් අහන්න වගෙ
ලොකු ඈප්ස් එහෙම දෑම්මොත් ස්ලොව් වෙනව ඉඩ මදි 8ජිබි නිසා