Dialog Telekom දැන් Dialog Axiata නමින්...

Dialog එක Axiata Company එකට විකුන&#3508

  • හොදයි... :)

    Votes: 54 73.0%
  • අපරාදේ... :(

    Votes: 20 27.0%

  • Total voters
    74

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    වැල්ලෙ සිරා;7359556 said:
    ඩිඅලොග් වල් බල්ලො ඔකුන් ඉස්සර අපෙ සල්ලි තොග ගනන් ගසා කැවා. දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. ඩිඅලොග් ටී.වී නැත්නම් ඕකුන්ට යන එන මං නෑ.

    හුලංටෙල් ඇවිත් රු.2/= ට කොල් දෙන්න පුලුවන් නම් ඒ කලේ (2002 වගේ) වියදම් අඩු (විදුලි,බදු,) කාලෙත් මුන් කොල් විකුනුවෙ 13/= ට.

    :yes::yes::yes:fkn dialog
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වැල්ලෙ සිරා;7359556 said:
    ඩිඅලොග් වල් බල්ලො ඔකුන් ඉස්සර අපෙ සල්ලි තොග ගනන් ගසා කැවා. දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. ඩිඅලොග් ටී.වී නැත්නම් ඕකුන්ට යන එන මං නෑ.

    හුලංටෙල් ඇවිත් රු.2/= ට කොල් දෙන්න පුලුවන් නම් ඒ කලේ (2002 වගේ) වියදම් අඩු (විදුලි,බදු,) කාලෙත් මුන් කොල් විකුනුවෙ 13/= ට.

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Dialog
    palaweniyen Aka Malasian Telicom Eta passe China Walata wik ka..
    Rs 13ta Local Calls Dun ne. .. E wage mai Mobitel ut. ..
    Hutch aki Celltel aka tama Labeta Calls dun ne..
    eta pass se Airtel ena wa kiw wa gaman ma. Ok koma Call charges drop una..
    Upahara Blaster package awa.. Dialog aka Hodata Hambakara

    Dan etin Dialog Tv wage Call Rental Charges wadi karai..
    Reliance Mobile awama tawat kat tiya Bankolot wei..

    Mobitel sold to SLT
    Dialog GSM to Dialog Telicom Now Dialog axiata
    Celtel to Tigo Now Etisalat..