Dialog tv ගාස්තු වැඩි කරලද ?

ceng

Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Dialog tv ගාස්තු වැඩි කරලද ?

    අද මේ message එක ආව..'Hithawath Paribhogikaya, obage Per Day TV LITE PACK packagaye dayinika gasthuwa, 2018 December 1 dina sita Rs.8+tax lesa wenas kara etha. Sthuthiyi'.
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔව් බං, අපේ budget pack. ඒක රුපියල් 5+tax කියලා මැසේජ් එක ආවා:sorry:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,125
    113
    6°54′N 79°54′E
    Ow mcn
    785a11ea1db94a1b3fbf5cd7a9f245db.jpeg
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    Mokakda ban e pkg eka..fatta adune.

    Dan kalekata කලින් apu දවසටම රුපියල් 3 එක.
    මේක dan ne.

    හැබැයි පාවිච්චි කරපු අයගේ ගාස්තු ඉහළ දාලා 70% කින් විතර
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔව් බං, අපේ budget pack. ඒක රුපියල් 5+tax කියලා මැසේජ් එක ආවා:sorry:

    අර මුලින්ම තිබ්බ එක බං. කලින් තිබ්බෙ 3+tax. දැන් ඒක එන්නෙ නැද්ද කොහෙද