Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

darshana4u

Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    mama eeye re salli online transfer kala. rema okkoma active wela sms awa. ada dawal courier eken gedaratath awa. tnxx machn. service eka supiri. recommended for everyone :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං පෝස්ට්පේඩ් ද ප්‍රී පේඩ්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ?
    ප්‍රීපේඩ් එකේ අපි අද බලලා ආපහු බලන්නේ ලාන සතියෙ නම් ඒ බලන්නේ නැති සතියටත් 8 ගානේ දාන්න ඕනද,
    නැත්නම් නොබලපු දවස් වලට ඕන නැද්ද?