Dialog TV - හම්බයන්ට සීමාවේ

heshanhhh

Member
Feb 3, 2008
316
4
0
Blood Gultch
Dialog TV - හම්බයන්ට සීමාවේ

Dialog tv මෙම දිනවල​ 18:00 to 18:30 දක්වා එක channel එකක්වත් බැලිය නොහැක​. audio
පමනක් යන අතර පහල ඇති හම්බ රුපේ පමනක් පෙන්වයි

HBO channels වලටද මෙය අදාලවේ
Dialog shares අයිති (malaysian + SL) හම්බයන් අපට TV බැලිමේ නිදහස නැතිකර ඇත​
රටේ නායකයින් මේවාට වගකිය යුතුවේ.
පුලුවන් අය Dialog FB page එකේ බැනලා දාන්න

කවුරු හරි SLT PEO TV අඩුවට තියෙනවනම් මට PM එකක් දාන්න
 
Attachments

  • hamz.jpg
    hamz.jpg
    35.3 KB · Views: 156
  • Like
Reactions: slsaico

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ගේ හෙඩ් ඔෆිස් එකට ගිහින් දමල ගහපන්කෝ ඕකෙන් උන්ගේ මුනටම
    සිංහලයෝ ඔක්කොම එහෙම කෙරුවම මුන් කාට විකුනන්ඩද ඕව.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Dialog tv මෙම දිනවල​ 18:00 to 18:30 දක්වා එක channel එකක්වත් බැලිය නොහැක​. audio
    පමනක් යන අතර පහල ඇති හම්බ රුපේ පමනක් පෙන්වයි

    HBO channels වලටද මෙය අදාලවේ
    Dialog shares අයිති (malaysian + SL) හම්බයන් අපට TV බැලිමේ නිදහස නැතිකර ඇත​
    රටේ නායකයින් මේවාට වගකිය යුතුවේ.
    පුලුවන් අය Dialog FB page එකේ බැනලා දාන්න

    කවුරු හරි SLT PEO TV අඩුවට තියෙනවනම් මට PM එකක් දාන්න

    කොල් කරපන්Dialog tv එකට, ඊට කලින් කොල් එක රේකෝඩින් දාගනින් :shocked:
    සල්ලි ගෙවලා බලන නිසා දන්න සිංහලෙන් මාතෘකාවට අදාල ප්‍රශ්ණ කරපන්, බැන පන් :confused::baffled::angry:
    ඊට පස්සේ වෙයිස් කට් එක් ඔය දැන් තියෙන සමාජ ජාලාවකට :lol::lol::P මුදා හැරපන්. උන් ඉතුරු ටික බලා ගනියි :lol::lol:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    oka langama thiyana dialog arcade ekata gihilla moonata wisik karapan machan. api mekata monawa hari action ekak ganna ona neh.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...

    :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dialog tv මෙම දිනවල​ 18:00 to 18:30 දක්වා එක channel එකක්වත් බැලිය නොහැක​. audio
    පමනක් යන අතර පහල ඇති හම්බ රුපේ පමනක් පෙන්වයි

    HBO channels වලටද මෙය අදාලවේ
    Dialog shares අයිති (malaysian + SL) හම්බයන් අපට TV බැලිමේ නිදහස නැතිකර ඇත​
    රටේ නායකයින් මේවාට වගකිය යුතුවේ.
    පුලුවන් අය Dialog FB page එකේ බැනලා දාන්න

    කවුරු හරි SLT PEO TV අඩුවට තියෙනවනම් මට PM එකක් දාන්න

    අඩේ මාත් බැලුවා මේක අපිට විතරද වෙන්නේ කියලා...ඊයේ නයිට් රයිඩර් බලද්දි සිග්නල් නෑ කියලා මැසේජ් පෙන්නනවා.ගිහින් බැලුවා වලාකුලු ද කියලා.අහසත් එහෙම අවුලක් නෑ.:growl: