Dialog Tv හෑර වෙනත් options monaada

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    ට්ව් බලන්න Dialog හෑර මොනාද තියෙනේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුරුදු 7ක් 8ක් ඩයලොග් ටීවී පාවිච්චි කරලා මාස 3කට විතර කලින් peo tv මාරු උනා. අවන්කෙන්ම හොද තීරණයක් ගත්තේ කියලා තේරෙනවා.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    අවුරුදු 7ක් 8ක් ඩයලොග් ටීවී පාවිච්චි කරලා මාස 3කට විතර කලින් peo tv මාරු උනා. අවන්කෙන්ම හොද තීරණයක් ගත්තේ කියලා තේරෙනවා.

    Peo vala Perday TV සීන් එක තියනව ද
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    හෙන ගහන්න වගේ අපේ ගෙදර ට්ව් බලන්නේ හරිම අඩුවෙන් බන්ග්.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    හෙබෑයි බලන්නේ DIscovery ,NEtGeo , food and travel related channesl
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    dtv මටත් එපා වෙලා තියෙන්නෙ මචන්ලා. කවුරුහරි පිංවතෙක් freesat වගේ එකක් අටවගන්න හැටි මුලඉදන් කියල දෙනව නම් වටිනවා.:rolleyes: