Dialog Tv හෑර වෙනත් options monaada

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර


    32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්


    OOkaye thayruma mokakda machang?

    ඊට අඩු ඒවගේ rec කරන්න බෑ බන්. error එකක් එනවා. අඩුම 32gb එකක් ඕනේ.
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    post paid ද මචන්? මගේ pre paid, සල්ලි ගත්තා බන්
    2.gif
    Ow macho post paid. Api illuweth ne ban. :oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Ow macho post paid. Api illuweth ne ban. :oo:
    post paid එක අයිති dialog උන්ට, ඒ නිසා ෆ්‍රී දෙනවා ඇති. prepaid අපිට අයිතිනිසා සල්ලි දෙන්න ඕනේ.