dialog Tv තියන කට්ටියටම මේ මාසේ Bill 1ක එන්න ඇති කියල හිතනවා . මෙන්න තියනවා මගේ Bill 1ක .
ගෙදර කවුරුත් වැඩිය TV බලන්නේ නැති නිසා අඩුම package 1ක අරගෙන තියෙන්නේ .
මට කලින් Bill 1ක ආවේ Rs 735 ගානක් .
JADE package - 575
Telco Levy - 149
other government levy- 11.96
Total = Rs 735
මේ මාසේ Bill 1ක තමයි පල්ලෙහායින් තියෙන්නේ

Rs : 735
අමතරව
(1047 - 735) = Rs 312 වැඩිවෙලා .
575 package 1ක කියන්නේ DTV වල අඩුම package 1ක . එතකොට අනික් package ගැන කවර කථාද ???
මේක ජාතික ප්‍රශ්ණයක් නම් නෙවෙයි . නමුත් අපිට යහපලුවන් දුන්න තවත් 1ක සහනයක් තමයි මේ

Last edited: