Dialog TV Bill

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ow ehema tamai wenne. undercharged amount 1ka labana para gahanna. 1ka onama kenekta terenawa.
    mm kiuwe ma mase bill 1ka gena.

    habeyi Rs 126 wadi una kiyanneth loku ganak. mokada mage pkg 1ka tamayi DTV wala aduma pkg 1ka.

    mm danna Rs 575 rental 1kak ena kattiya tawa innawada kiyanna. mokada den DTV wala aduma pkg 1kath Rs 699 d kohedo wenawa. etakota tawa TAX gana wadi.

    oya highlight kale 312 kepila kiyalane. den oya kiyanawa ow eka hari 126 kiyaneth loku ganak kiyala. oya kiwwa ganen 60%k ma me maseta adala ne :)

    kohoma hari paidTV, Mobile, DATA walata den thiyana tax eka harima asadaranai. eka mama piligannaawa. but kiyana de hariyata kiyanna one politician la nowi
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මොකක්ද බන් ඔය package එක? අපි ගන්න කාලෙ නම් අඩුම එකට තිබ්බෙ pearl package එක. ඒක 699ක් වෙනව. tax එක්ක ඉස්සර බිල් ආව අටසිය ගානක්. දැන් 1000ක් වත් වෙයි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෝල්ඩි වලින් වෙන අඩු පොස්ටිපෙඩි පැකෙජ් එකට විතරක් මාරැවෙන්න පුලුවන්ද? :confused:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ගෝල්ඩි වලින් වෙන අඩු පොස්ටිපෙඩි පැකෙජ් එකට විතරක් මාරැවෙන්න පුලුවන්ද? :confused:

    ow puluwan. dialog app ekenma karanna puluwan
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ow puluwan. dialog app ekenma karanna puluwan

    ඇප් එක නැතුව ඩයලෝග් එකට ගිහින් මාරැ කලොත් හරිද..ඇප් එක use කරන්නෙ නැහැ මචං..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113


    ඇප් එක නැතුව ඩයලෝග් එකට ගිහින් මාරැ කලොත් හරිද..ඇප් එක use කරන්නෙ නැහැ මචං..

    karanna puluwan. downgrade ekata charge ekak thiyanawa. man hithanne 1000 wage.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    per day tv එකේ ගෙවීම් කොහොමද වෙන්නේ. බැලුවොත් විතරද ගෙවන්න ඕනේ?. එහෙම නැත්තන් හැමදාම සල්ලි කැපෙනවද? එහෙම කැපෙනවා නම් වැඩක් නැහැනේ මාසේ අන්තිමට post paid එක වගේමනේ.