dialog tv / dialog 4g දෙගුණයකට ආසන්න මුදලකින් , මිල වැඩි

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Mash wifi network එකක් හදන්නෝන. ඒකට මූලික වියදම විතරයි යන්නෙ. තට්ටු building එකක් වගේනම් පට්ට ලේසී. RJ45 wire එකක් යවලා වැඩේ කරතෑකි නියමෙට. නැතිනම් hall එකක්, බෝඩිමක් වගේ. Housing scheme එකක්. ඔය වගේ ඒවට සුපිරි. ඒ කරලා එකක් internet එකට කනෙක්ට් කලාම හරි. සේරටම net එනවා. ඒ area එකේ. ඕනනම් අර net connect කරන එක VPN එකක් හරහා දෙනවා. එතකොට censorship එකත් bypass.

    මං ඕක මෙහෙ හැදුවා. මේ වටේම net. රවුටර් 4කින්. සිංහලු නිකන් ඉල්ලුවා. ටික දවසක් නිකන් දුන්නා open තියලා. මුන් පාවිච්චි කරලා නිකන් ඉන්නවා මම විතරක් බිල ගෙවනවා. පස්සෙ password දැම්මා.
    Mash නෙවෙ බං උඹ කියන්නෙ ඔය Mesh Wifi ගැන
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,100
    54,777
    113
    Colombo
    වැඩි කරන්නෙ රව්‍රටරේ මුලින් ගන්න යන ගාන නේද ? රෙන්ටල් එක නෙවෙයි නෙ ??
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,189
    113
    yep rental eka double wenawa
    dialog tv thama
    dialog bb nam danne naha wadi wena gana
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එතකොට මිනිස්සු අතඇරලා දානව
    සුලු පිරිසක් දැගලුවට දැනටමත් මිනිස්සු ගොඩක් දේවල් අතැරල තියෙන්නේ (පිටි ගෑස් විදුලිය කඩකෑම) තෙල් ඇරුනම
    අහල බලපන්කෝ පිටි කම්පැනි වලින් මේ ටිකේ අලාබේ, සේල්ස් ලෙල්ලට ගිහින් තියෙන්නෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,189
    113
    එතකොට මිනිස්සු අතඇරලා දානව
    සුලු පිරිසක් දැගලුවට දැනටමත් මිනිස්සු ගොඩක් දේවල් අතැරල තියෙන්නේ (පිටි ගෑස් විදුලිය කඩකෑම) තෙල් ඇරුනම
    අහල බලපන්කෝ පිටි කම්පැනි වලින් මේ ටිකේ අලාබේ, සේල්ස් ලෙල්ලට ගිහින් තියෙන්නෙ
    ubata lamay innawada ?
     
    • Like
    Reactions: Kavindu1221

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    caveman-stripper.gif
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ කථා කරන්නේ equipment ගැන නේ ද.
    Package ගැන නෙවෙයි නේ
     
    • Like
    Reactions: Kavindu1221

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Connection fees witharai wadi wenne equipment cost eka hinda.
    Dialog TV rental wadi wei foreign channels walata Dialog pay karanne USD walin hinda.

    anith charges wadi wenne na.

    but taxes wadi karoth ape gewana gaanath wadi wei
     
    • Like
    Reactions: Kavindu1221

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    කෝකටත් ඇන්ටෙනා එක ගහන්න GI බටයක් අරන් තියාගනිල්ලා .. GI බට ගණන් යනවා බලන් ඉද්දි :P
     
    • Haha
    Reactions: Kavindu1221