Mash නෙවෙ බං උඹ කියන්නෙ ඔය Mesh Wifi ගැනMash wifi network එකක් හදන්නෝන. ඒකට මූලික වියදම විතරයි යන්නෙ. තට්ටු building එකක් වගේනම් පට්ට ලේසී. RJ45 wire එකක් යවලා වැඩේ කරතෑකි නියමෙට. නැතිනම් hall එකක්, බෝඩිමක් වගේ. Housing scheme එකක්. ඔය වගේ ඒවට සුපිරි. ඒ කරලා එකක් internet එකට කනෙක්ට් කලාම හරි. සේරටම net එනවා. ඒ area එකේ. ඕනනම් අර net connect කරන එක VPN එකක් හරහා දෙනවා. එතකොට censorship එකත් bypass.
මං ඕක මෙහෙ හැදුවා. මේ වටේම net. රවුටර් 4කින්. සිංහලු නිකන් ඉල්ලුවා. ටික දවසක් නිකන් දුන්නා open තියලා. මුන් පාවිච්චි කරලා නිකන් ඉන්නවා මම විතරක් බිල ගෙවනවා. පස්සෙ password දැම්මා.
ain karala ganne mokakda bn.Wedak na ban. Number portability enakank inne. Apu gaman Dialog ekata samu denawa.
ubata lamay innawada ?එතකොට මිනිස්සු අතඇරලා දානව
සුලු පිරිසක් දැගලුවට දැනටමත් මිනිස්සු ගොඩක් දේවල් අතැරල තියෙන්නේ (පිටි ගෑස් විදුලිය කඩකෑම) තෙල් ඇරුනම
අහල බලපන්කෝ පිටි කම්පැනි වලින් මේ ටිකේ අලාබේ, සේල්ස් ලෙල්ලට ගිහින් තියෙන්නෙ
අන්න හරි. අකුරක් එහෙ මෙහෙ වෙලාMash නෙවෙ බං උඹ කියන්නෙ ඔය Mesh Wifi ගැන
Ow.මේ කථා කරන්නේ equipment ගැන නේ ද.
Package ගැන නෙවෙයි නේ
Samaharawita wadi wei bn.bill ekath wedi weida
ape gold plus eka thiyenne dtv
