Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog tv fake telecasting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නම් vpn ඕනේ නෑ මචන්. උතුරු කොරියාවේ, ඉරාකයේ, සහ ලිබියාවේ විතරක් Netflix බලන්න බෑ මචන්. අනෙත් ඕනේ රටක ඉදලා Netflix බලන්න පුළුවන්. ඒත් සමහර වැඩසටහන් සහ චිත්‍රපටි ඒෂියන් රීජන් එකට පෙන්වන්නේ නෑ. අන්න එතකොට නම් vpn එකක් ඕනේ වෙනවා.

මේ කියලා තියෙන දේ නම් හරි. ඒත් මචක් අපි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ලංකාවයි මාලදිවයිනයි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ඒත් ඒෂියන් ඒවා ගනන් වැඩි නිසා තමයි අපි ඉන්දියන් ෆීඩ් බලන්නේ. Fox Movies Premium එක දැන් මාලදිවයිනේ වැඩ කරනවා. Star Movies ඒෂියන් ෆීඩ් එක තමයි Fox Movies Premium විදියට re-brand කලේ. එහෙම re-brand කරන්න කලින් Star Movies ඒෂියන් ෆීඩ් එක ඩයලොග්, පියෝ ටීවී, එල්බීඑන් කේබල් නෙට්වර්ක් එක ටෙලිකාස්ට් කලා. පස්සේ Fox Movies Premium විදියට re-brand උනාම අපේ ඉන්න ප්‍රොවයිඩර්ස්ලා කලේ Star Movies ඉන්දියන් ෆීඩ් එක ටෙලිකාස්ට් කරපු එක. නමුත් කාලයක් මුන් ඒ චැනල් එකට සල්ලි ගෙවලා නැති නිසා දැන් Star Movies ඉන්දියන් ෆීඩ් එකත් දැන් ලංකාවට දෙන්නේ නෑ.  Fox Movies Premium එක ලංකාවට ගන්න පුළුවන්. ඒත් ගන්නේ නෑ ඒ චැනල් එකට ගෙවන්න වෙන ගාන වැඩි නිසා.

අපි බලන HISTORY චැනල් එක අයිති වෙන්නේ මව් සමාගමට නෙවෙයි මචන්. ඒක අයිති වෙන්නේ Viacom 18 කියන ඉන්දියන් සමාගමට. ඒ සමාගම සතුව මේ වගේ ජාත්‍යන්තර නාලිකා 36 කටත් වඩා අයිතිය තියෙනවා. ඉතින් මම කලින් දීපු රිප්ලයි එකේ මේ සිද්දිය ගැන කියලා තියෙනවා. මේ අයට අයිතිය තියෙනවා තමන්ගේ වැඩසටහන් වගේම ඔරිජිනල් චැනල් එකේ වැඩසටහන් විකාශය කරන්නත්.

අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්.  ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ.

[QUOTE="GroundZero1985, post: 21608014, member: 438967"] [COLOR="royalblue"][SIZE="4"]දැන් නම් vpn ඕනේ නෑ මචන්. උතුරු කොරියාවේ, ඉරාකයේ, සහ ලිබියාවේ විතරක් Netflix බලන්න බෑ මචන්. අනෙත් ඕනේ රටක ඉදලා Netflix බලන්න පුළුවන්. ඒත් සමහර වැඩසටහන් සහ චිත්‍රපටි ඒෂියන් රීජන් එකට පෙන්වන්නේ නෑ. අන්න එතකොට නම් vpn එකක් ඕනේ වෙනවා. :confused::confused:[/SIZE][/COLOR] [COLOR="royalblue"][SIZE="4"]මේ කියලා තියෙන දේ නම් හරි. ඒත් මචක් අපි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ලංකාවයි මාලදිවයිනයි අයිති වෙන්නේ ඒෂියන් රීජන් එකට. ඒත් ඒෂියන් ඒවා ගනන් වැඩි නිසා තමයි අපි ඉන්දියන් ෆීඩ් බලන්නේ. Fox Movies Premium එක දැන් මාලදිවයිනේ වැඩ කරනවා. Star Movies ඒෂියන් ෆීඩ් එක තමයි Fox Movies Premium විදියට re-brand කලේ. එහෙම re-brand කරන්න කලින් Star Movies ඒෂියන් ෆීඩ් එක ඩයලොග්, පියෝ ටීවී, එල්බීඑන් කේබල් නෙට්වර්ක් එක ටෙලිකාස්ට් කලා. පස්සේ Fox Movies Premium විදියට re-brand උනාම අපේ ඉන්න ප්‍රොවයිඩර්ස්ලා කලේ Star Movies ඉන්දියන් ෆීඩ් එක ටෙලිකාස්ට් කරපු එක. නමුත් කාලයක් මුන් ඒ චැනල් එකට සල්ලි ගෙවලා නැති නිසා දැන් Star Movies ඉන්දියන් ෆීඩ් එකත් දැන් ලංකාවට දෙන්නේ නෑ. :angry::angry::angry: Fox Movies Premium එක ලංකාවට ගන්න පුළුවන්. ඒත් ගන්නේ නෑ ඒ චැනල් එකට ගෙවන්න වෙන ගාන වැඩි නිසා. [/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]අපි බලන HISTORY චැනල් එක අයිති වෙන්නේ මව් සමාගමට නෙවෙයි මචන්. ඒක අයිති වෙන්නේ Viacom 18 කියන ඉන්දියන් සමාගමට. ඒ සමාගම සතුව මේ වගේ ජාත්‍යන්තර නාලිකා 36 කටත් වඩා අයිතිය තියෙනවා. ඉතින් මම කලින් දීපු රිප්ලයි එකේ මේ සිද්දිය ගැන කියලා තියෙනවා. මේ අයට අයිතිය තියෙනවා තමන්ගේ වැඩසටහන් වගේම ඔරිජිනල් චැනල් එකේ වැඩසටහන් විකාශය කරන්නත්.[/SIZE][/COLOR] [COLOR="Orange"][SIZE="4"]අපිට ඔරිජිනල් චැනල් ලංකාවේ ඉදලා බලන්න පුළුවන්. :love::love::love: ඒකට ඩයලොග් වගේ නෙට්වර්ක් පාවිච්චි කරන්න බෑ. ඒ සදහා වෙනම ක්‍රම තියෙනවා. ඒකා පාවිච්චි කරලා සත පහක් වත් නොගෙවා බලන්න පුළුවන්. ඒත් එ්කට වියදම් කරන්න වෙනවා අවශ්‍ය උපකරන ගන්න. එහෙම අරගෙන බලන්න පුළුවන්. බොහෝ වෙලාවට මම ඩයලොග් ඩිෂ් එක පාවිච්චි කරලා එහෙම බලනවා. නමුත් ඒ සදහා අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom