මචංල ඩයලොග් ටීවී වල පිටරට චැනල් ඇත්තටම ටෙලිකාස්ට් වෙනවද?
මට නම් පේන්නේ බොරුවක් වගේ. ඒ කිව්වේ ඩයලොග්ල රෙකෝඩ් කරගනිපු ක්ලිප් නේද මේ පේලේ වෙන්නේ.
මොකද කොයි වෙලේ දැම්මත් එකම වැඩසටහන, ඇඩ් එක යන්නේ දවස් ගානක්ම.
උදා
discovery එකේ යනව rever monsters කියල එකක් ඒකෙත් බැලුවොත් ඇත්තන් එකම වැඩසටහනමයි.
ලංකාවේ චැනල් වල විතරයි එහෙම නැත්තේ.
අනිත් අවුල. ගොඩක් පිටරට චැනල් හෙන චාටර් වැඩසටහන් වල කියවනව කියවනව ඉවරයක් නෑ අදාල දේ පෙන්නන්නේ නැතිව.
අනිත් එක හෙනම ලදරු ගතියක් තියෙන්නේ. හරියට පොඩි උන්ට හදාපු චැනල් වගේ.
මට පුදුමයි සුද්දො ඇත්තටම ඕව බලනවද කියල.
national geography එකේ කොයි වෙලේ බැලුවත් කොටිමයි.

ලොකුම හිසරදේ. ඉන්ග්‍රීසි චැනල් වලත් ඉන්දියන් ජරාව යන එක. අප්පිරියයි.