Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dialog TV Help - Urgent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තියෙන්නේ ප්රිපේඩ් බජට් පැක් එකට ඒ කියන්නෙ දවසට රුපියල් 8 ක් හා බදු කැපෙන පැකෙජ් එක මම මේකට ViU Hub 2.0 එක ගත්තා. ප්රිපෙඩ් වලට ViU hub 2.0 දෙන්නැ කියලා කස්ටර්මර් සර්විස් එකෙන් කියන්නේ. හැබැයි ආකේඩ් එකකටගිහින් දැනට ප්රිපේඩ් එකක් තියෙනවනම් 15990 කට වගේ සහ අලුතෙන්ම ගන්නමනම් 18 ක් 19 ක් වගේ යනවා.

පෝස්ට්පේඩ් වලට එච්චර වියදම් කරන්නනඕන නැහැ ඔය දාලා තියෙන ගනන් වලට ගන්න පුලුවන් ඇති දැනට බාවිතා කරන මොබයිල් එකට, රවුටරයට හරි මොකක් හරි ඩයලොග් එකක් තිබිලා ඔෆර් එකක් තිබුනොත් තවත් අඩුවට ගන්න පුලුවන්. කොහොම ගත්තත් දැන් එන අලුත් කනෙක්ශන් වලට අවුරුද්දයි වොරන්ටි ඊට පස්සෙ කැඩුන කොටස මුදල් ගෙවලා ගන්න වෙනවා.

ViU Hub 2.0 එක ගන්නකොට 0 Rentel postpaid 4G Home Broadband රවුටර් එකක් දෙනවා. ඒක පොස්ට්පේඩ් වුනාට බිලක් එන්නෙ නැහැ. ඒක අනිවාර්යෙන් ViU HUb ඔන් කරන්න කලින් Wifi හරහා කනෙක්ට් කරන්න ඕන. නැත්නම් ViU Hub එක ඔන් වෙන්නෙ නැහැ. දැන් එතකොට අනිවාර්යයෙන් 4G රවුටර් එකට හොදට සිග්නල් තියෙන්න ඕන හොදට කියන්නෙ ඩවුන්ලෝඩ් ස්පිඩ් එක 4mbps වලින්වත් ඉහල. මොකද ඩිශ් එකෙන් එන සිග්නල් එක වැස්සකට ලොස් වුනොත් OTT Live කියන එකට ඉබේම මාරුවෙනවා. ඒක වැඩකරන්නෙ අර රවුටර් එකෙන් එක ඩේටා හරහා. ඩේටා හරහා කිව්වට මේකට ඩේටා වලට අයකිරීමක් නැහැ. කලින් කිව්වා වගේ 0 රෙන්ටල් රවුටර් එකක්.

එතකොට දින 3 ක විතර වැඩසටහන් Catup TV Option එක හරහා බලන්න පුලුවන්. ඒකට Catup TV බට්න් එකක් තියෙනවා රිමෝට් එකේ.

එවෙලේ ලයින් යන වැඩ සටහන පැය දෙකක් ආපස්සට රිවයින් කරන්න පුලුවන්.

මෙතනදි පසුගිය වැඩසටහන් බලන්නපුලුවන් පැය දෙකයි. පැය දෙකට වඩා පරන ඒවා බලනවනම් කැචප් ටිවි කියන රිමෝට් එකේ බට්න් එකෙන්මමබලන්න ඕන කැචප් එකට ඇඩ් වෙන්නෙ වැඩ සටහනක් ඉවරවුනාම. කැචප් එක හා රිවයින් එක අතර පොඩි වෙනසක් ඒක.

ඊලගට මේක ඇන්ඩ්රොයිඩ් ටිවි බොක්ස් එකක්. Google play Store එක තියෙනවා. Youtube තියෙනවා. හැබැයි අර 0 රෙන්ටල් රවුටර් එකෙන් Youtube බලන්න ඩේටා නිකන් දෙන්නෙ නැහැ ඒ සඳහා පොස්ට්පේඩ් රවුටර් වලට දෙන ඩේටා පැකේජ් එකක් ඇඩ් කරගන්නන වෙනවා එතකොට ඉිතින් ඒ පැකේජ් එකට අදාල ගාන ගෙවන්න වෙනවා මාසෙකට සැරයක්.

ඔය දෙන රවුටර් එකට ගේ ඇතුලට සිග්නල් මදිනම් දැනටමත් අවුට්ඩේ ඩයලොග් රවුටර් එකක් තියෙනවනම් ඒක wifi හරහා කනෙක්ට් කරගන්නත් පුලුුුවන්. හැබැයි ඒක ඩයලොග් බ්රොඩ්බෑන්ඩ් අංශයට කතා කරලා අහලමකරගන්න එක හොදා. මම මගේ ප්රිපේඩ් අවුට්ඩෝ රවුටර් එක VIU HUB 2.0 එකට කනෙක්ට් කරන් තියෙන්නෙ. ප්රිපේඩ් එකේ ඩේටා කැපෙන්නෙත් නැහැ.

* ඔය දාලා තියෙන එකේ Full pack කියක්නේ ViU hub 2.0 decoder එක, 4G router එක, ඩිශ් එක හා වයර් සේරම තමා.

*නිකන්ම ඩිකොඩර් එකට වඩා පහසුකම් වැඩියි.

*රවුටර් එකනම් ඔන් එකේ තියෙන්න ඕන. නැත්නම් ටිවි එක ප්ලේ වෙන අතරේ ටිවි එකේ ස්ක්රීන් එකේ මැද්දෙන් එරර් එකක් වගේ වැටෙනවා. අනිවාර්යෙන්ම රිවයින් එක වැඩ කරන්නේනේ ඩේටා හරහා විතරයි.

ඒ වගේම ඩිශ් එකෙන් සිග්නල් එන වෙලාවටත් ඕනනම් රිමෝට් එකෙන් OTT Live මොඩ් එකට දම්මොත් ප්ලේ වෙන්නෙ රවුටර් එක හරහා. හැබැයි විනාඩි දෙක තුනකින් ආපහු ඩිශ් එකට මාරුවෙනවා.

*පෝස්ට්පේඩ් ඒවා බිල් නොගෙව ඉදලා ඩිස්කනෙකට් වුනාම වගේ ඔෆර් එකක් විදිහට දුන්නොත් මිසක් ඒ එකවුන්ට් එකම ප්රිපේඩ් කරන්න බැහැ.

[QUOTE="rangasaman, post: 28819604, member: 111274"] මගේ තියෙන්නේ ප්රිපේඩ් බජට් පැක් එකට ඒ කියන්නෙ දවසට රුපියල් 8 ක් හා බදු කැපෙන පැකෙජ් එක මම මේකට ViU Hub 2.0 එක ගත්තා. ප්රිපෙඩ් වලට ViU hub 2.0 දෙන්නැ කියලා කස්ටර්මර් සර්විස් එකෙන් කියන්නේ. හැබැයි ආකේඩ් එකකටගිහින් දැනට ප්රිපේඩ් එකක් තියෙනවනම් 15990 කට වගේ සහ අලුතෙන්ම ගන්නමනම් 18 ක් 19 ක් වගේ යනවා. පෝස්ට්පේඩ් වලට එච්චර වියදම් කරන්නනඕන නැහැ ඔය දාලා තියෙන ගනන් වලට ගන්න පුලුවන් ඇති දැනට බාවිතා කරන මොබයිල් එකට, රවුටරයට හරි මොකක් හරි ඩයලොග් එකක් තිබිලා ඔෆර් එකක් තිබුනොත් තවත් අඩුවට ගන්න පුලුවන්. කොහොම ගත්තත් දැන් එන අලුත් කනෙක්ශන් වලට අවුරුද්දයි වොරන්ටි ඊට පස්සෙ කැඩුන කොටස මුදල් ගෙවලා ගන්න වෙනවා. ViU Hub 2.0 එක ගන්නකොට 0 Rentel postpaid 4G Home Broadband රවුටර් එකක් දෙනවා. ඒක පොස්ට්පේඩ් වුනාට බිලක් එන්නෙ නැහැ. ඒක අනිවාර්යෙන් ViU HUb ඔන් කරන්න කලින් Wifi හරහා කනෙක්ට් කරන්න ඕන. නැත්නම් ViU Hub එක ඔන් වෙන්නෙ නැහැ. දැන් එතකොට අනිවාර්යයෙන් 4G රවුටර් එකට හොදට සිග්නල් තියෙන්න ඕන හොදට කියන්නෙ ඩවුන්ලෝඩ් ස්පිඩ් එක 4mbps වලින්වත් ඉහල. මොකද ඩිශ් එකෙන් එන සිග්නල් එක වැස්සකට ලොස් වුනොත් OTT Live කියන එකට ඉබේම මාරුවෙනවා. ඒක වැඩකරන්නෙ අර රවුටර් එකෙන් එක ඩේටා හරහා. ඩේටා හරහා කිව්වට මේකට ඩේටා වලට අයකිරීමක් නැහැ. කලින් කිව්වා වගේ 0 රෙන්ටල් රවුටර් එකක්. එතකොට දින 3 ක විතර වැඩසටහන් Catup TV Option එක හරහා බලන්න පුලුවන්. ඒකට Catup TV බට්න් එකක් තියෙනවා රිමෝට් එකේ. එවෙලේ ලයින් යන වැඩ සටහන පැය දෙකක් ආපස්සට රිවයින් කරන්න පුලුවන්. මෙතනදි පසුගිය වැඩසටහන් බලන්නපුලුවන් පැය දෙකයි. පැය දෙකට වඩා පරන ඒවා බලනවනම් කැචප් ටිවි කියන රිමෝට් එකේ බට්න් එකෙන්මමබලන්න ඕන කැචප් එකට ඇඩ් වෙන්නෙ වැඩ සටහනක් ඉවරවුනාම. කැචප් එක හා රිවයින් එක අතර පොඩි වෙනසක් ඒක. ඊලගට මේක ඇන්ඩ්රොයිඩ් ටිවි බොක්ස් එකක්. Google play Store එක තියෙනවා. Youtube තියෙනවා. හැබැයි අර 0 රෙන්ටල් රවුටර් එකෙන් Youtube බලන්න ඩේටා නිකන් දෙන්නෙ නැහැ ඒ සඳහා පොස්ට්පේඩ් රවුටර් වලට දෙන ඩේටා පැකේජ් එකක් ඇඩ් කරගන්නන වෙනවා එතකොට ඉිතින් ඒ පැකේජ් එකට අදාල ගාන ගෙවන්න වෙනවා මාසෙකට සැරයක්. ඔය දෙන රවුටර් එකට ගේ ඇතුලට සිග්නල් මදිනම් දැනටමත් අවුට්ඩේ ඩයලොග් රවුටර් එකක් තියෙනවනම් ඒක wifi හරහා කනෙක්ට් කරගන්නත් පුලුුුවන්. හැබැයි ඒක ඩයලොග් බ්රොඩ්බෑන්ඩ් අංශයට කතා කරලා අහලමකරගන්න එක හොදා. මම මගේ ප්රිපේඩ් අවුට්ඩෝ රවුටර් එක VIU HUB 2.0 එකට කනෙක්ට් කරන් තියෙන්නෙ. ප්රිපේඩ් එකේ ඩේටා කැපෙන්නෙත් නැහැ. * ඔය දාලා තියෙන එකේ Full pack කියක්නේ ViU hub 2.0 decoder එක, 4G router එක, ඩිශ් එක හා වයර් සේරම තමා. *නිකන්ම ඩිකොඩර් එකට වඩා පහසුකම් වැඩියි. *රවුටර් එකනම් ඔන් එකේ තියෙන්න ඕන. නැත්නම් ටිවි එක ප්ලේ වෙන අතරේ ටිවි එකේ ස්ක්රීන් එකේ මැද්දෙන් එරර් එකක් වගේ වැටෙනවා. අනිවාර්යෙන්ම රිවයින් එක වැඩ කරන්නේනේ ඩේටා හරහා විතරයි. ඒ වගේම ඩිශ් එකෙන් සිග්නල් එන වෙලාවටත් ඕනනම් රිමෝට් එකෙන් OTT Live මොඩ් එකට දම්මොත් ප්ලේ වෙන්නෙ රවුටර් එක හරහා. හැබැයි විනාඩි දෙක තුනකින් ආපහු ඩිශ් එකට මාරුවෙනවා. *පෝස්ට්පේඩ් ඒවා බිල් නොගෙව ඉදලා ඩිස්කනෙකට් වුනාම වගේ ඔෆර් එකක් විදිහට දුන්නොත් මිසක් ඒ එකවුන්ට් එකම ප්රිපේඩ් කරන්න බැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom