DIALOG TV IN OTHER COUNTRIES

cpoint

Member
Jun 3, 2007
1
0
0
යාළුවනේ,
මට කියන්න පුළුවන්ද DIALOG TV මැදපෙරදිග රටවල් වල බලන්න පුළුවන්ද Receiver එකයි package එකයි තියනවනම්? නැත්නම් Sri Lankan Channels මැදපෙරදිග බලන්න හැකි ක්‍රමයක් දන්නවා නම් share කරන්න please?
 
machanHD

Member
Jul 9, 2014
134
9
0
සිරි ලංකාව
මැලේසියාවේ බලනවා බන් හැබැයි රිලෝඩ් කරන්න වෙන්නේ මෙහෙන් .. එක්කෝ ඔන්ලයින් කාඩ් එකකින් රිලෝඩ් කරන්න පුළුවන් මම හිතන්නේ . අව්ලක් වෙන එකක් නැහැ වැඩ කරයි
 
Vishvvaw

Member
Mar 30, 2015
58
12
0
යාළුවනේ,
මට කියන්න පුළුවන්ද DIALOG TV මැදපෙරදිග රටවල් වල බලන්න පුළුවන්ද Receiver එකයි package එකයි තියනවනම්? නැත්නම් Sri Lankan Channels මැදපෙරදිග බලන්න හැකි ක්‍රමයක් දන්නවා නම් share කරන්න please?

Mena meka check karala balana. Sri Lankan TV free balana puluwam

http://www.elakiri.com/forum/showthread.php?t=1669180
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    you can watch serveral Sri Lankan Local channels via Dishtv

    Sirasa, MTV, Shakthi, TNL, CSN, HiruTV, Derana TV