මචන්ලා මැච් රෙකෝඩ් කරන්නෙ Tens sport වගේ කට්ටිය මිසක CSN නෙමෙයි. මේගෙල්ලො ගිවිසුම් සයින් කරද්දි කේබල් චැනල් වලින් දෙන්න පුලුවන් විදියට දෙන්නෙ නෑ. ඒකයි හේතුව, ශුවර් එකටම එකෙන් Ten sport වර්න් කරන්න ඇති :baffled: