Dialog TV Offer

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Mata SMS ekak awa 12 months rental free ,pre-paid connection eka 4990i kiyala.

    Meka worth da? After 12months cancel karanna puluwanda apita one nan..

    Mage room ekata ganna baluwe...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Mata SMS ekak awa 12 months rental free ,pre-paid connection eka 4990i kiyala.

    Meka worth da? After 12months cancel karanna puluwanda apita one nan..

    Mage room ekata ganna baluwe...
    හොඳ ගානක් මුලින් ඉල්ලයි, ඇග්‍රිමන්ට් එකේ ඇති කැන්සල් කරන්න බැරි වෙන්න
    නැතුව උන්ට පිස්සු නැහැ නෙ බන් නිකම්ම දෙන්න:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට ගිය සදුදා ඉදන් අද එනවා හෙට එනවා කිය කියා කෝල් දෙනවා ඩයලොග් එකෙන් කෝල් කරනවා විතරයි දවස් ගාණන් තිස්සේ මුන් ආවේ නෑ. හැම දේම දාල මුන් එනකම් ඉදලා බලන් හිටියා වැඩ පාඩු කරන ගෙදර ඉදන්. අන්තිමට මේ අගහරුවදා ඔෆිස් එකෙන් මගට ඇවිත් කෝල් කරද්දී මම එපා කිවා. :lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    හොඳ ගානක් මුලින් ඉල්ලයි, ඇග්‍රිමන්ට් එකේ ඇති කැන්සල් කරන්න බැරි වෙන්න
    නැතුව උන්ට පිස්සු නැහැ නෙ බන් නිකම්ම දෙන්න:)

    ow ban , mulin balanna one munge terms and conditions .. ita passe worth nan gannawa.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    මට ගිය සදුදා ඉදන් අද එනවා හෙට එනවා කිය කියා කෝල් දෙනවා ඩයලොග් එකෙන් කෝල් කරනවා විතරයි දවස් ගාණන් තිස්සේ මුන් ආවේ නෑ. හැම දේම දාල මුන් එනකම් ඉදලා බලන් හිටියා වැඩ පාඩු කරන ගෙදර ඉදන්. අන්තිමට මේ අගහරුවදා ඔෆිස් එකෙන් මගට ඇවිත් කෝල් කරද්දී මම එපා කිවා. :lol::lol:

    Rental free ekada
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Rental free ekada

    Free කිවේ නම් නෑ බන්. ගෙදර ඇවිත් හයි කරන එක විතරයි free කිවා. 4990ක් ගෙවන්න ඕනේ කිවා. 12 එක හරි 18 එක හරි තමා කිවා දෙන්නේ.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    machng dlalog anteena cable ekai normal antenna cable ekai same neada? mama normal antenna cable eka dala thiyene wall eken.ekatama dialog antenna eka set karanna puluwanda?mata cable maru karanna oneda dialog eka set karanakota?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    machng dlalog anteena cable ekai normal antenna cable ekai same neada? mama normal antenna cable eka dala thiyene wall eken.ekatama dialog antenna eka set karanna puluwanda?mata cable maru karanna oneda dialog eka set karanakota?

    බලහන් cable එකේ ohm (Ω)ගානක් ගහල ඇති උබ දාන එකෙත් ඒ ගාන සමාන නම් අවුලක් නෑ
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    machng dlalog anteena cable ekai normal antenna cable ekai same neada? mama normal antenna cable eka dala thiyene wall eken.ekatama dialog antenna eka set karanna puluwanda?mata cable maru karanna oneda dialog eka set karanakota?

    5CC cable ekak namawualk wena ekak naha
    (5 cc ekai 3 cc ekai dekak tiya 5cc eka dialog eka sudu wire eke ganatama samanai )