dialog Tv Pre paid HD - Daily 8 Promo

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    Sd box eka hd karanawa nam oya gana. But api thiyena box convert karanne na. New eka witharai denne

    parana box eka ona na lu. kalin connection ekak thibba nam athi.

    aluthenma connection ekakuth ekka gannavanam gana vadi athi.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මුලින්ම මචං තෑන්ක්ස් කරන්න ඕනෙ දුන්න සුපිරි servise එකට!
    මගෙ DTV 20 පැකේජ් එක 8 daily rental එන විදියට මාරැ කරල දුන්නට!
    බඩු වැඩ සුපිරියටම ! :yes:

    හැමෝටම කියන්නේ මෙයාගෙ සර්විස් එක පට්ට , ආෆ්ටර් සේල්ස් සර්විස් එකත් සුපිරි !:cool:
    ඩයලොග් එකේ 20 daily rental eka 8 ta මාරැ කරන්න 4000 ක් යනව කිව්වා , මෙයාගෙන් 2500 ට වැඩේ ගොඩ දා ගත්ත .
    ‍reload එකක් පවා දාල දුන්නෙ, ගෙදර ඇවිත් සෙට් කරද්දිම වැඩේ ඕකේ, active කරලා විනාඩි 20 න්.. :yes: :love:

    Thanks again bro! :love:
     
    • Like
    Reactions: 7778

    up