Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචන් මේකක් අරගෙන රීලෝඩ් නොකර මාසයක් දෙකක් තිබ්බොත් කනෙක්ෂන් එක අයින් කරනවද? අපේ ගෙදර ටීවී බැලෙන්නෙ නෑ. වීවී බලන නෑදෑ සනුහරේ එන දවස් වලට විතරයි විතරයි පාවිච්චි වෙන්නෙ :confused:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේ පැකේජ් එක හෙටින් පස්සෙ නැද්ද?
    මට ඕන වෙන්නේ ජනවාරි අන්තිම වෙද්දි
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මේකක් අරගෙන රීලෝඩ් නොකර මාසයක් දෙකක් තිබ්බොත් කනෙක්ෂන් එක අයින් කරනවද? අපේ ගෙදර ටීවී බැලෙන්නෙ නෑ. වීවී බලන නෑදෑ සනුහරේ එන දවස් වලට විතරයි විතරයි පාවිච්චි වෙන්නෙ :confused:

    Aulak Na. Avurudu 3kin use nokarapu ekak dish ekak dala fix kala, kalin eka galawala kali nathuwa. Reload damma... Badu wada..

    Call more det 0788888888
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචං මේ පැකේජ් එක හෙටින් පස්සෙ නැද්ද?
    මට ඕන වෙන්නේ ජනවාරි අන්තිම වෙද්දි

    unit eke gana thama wadi wenne
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මමත් ඔබතුමාගෙන් ගත්තා නමුත් නම මගේ නමට නැහැ, ඇප් එකට ඇඩ් කරන්න බැහැ. නැතිනම් සෙවාව නරකම නැහැ නමුත් ලියාපදිංචියෙ පොඩි කොස්සක් තියෙනවා. දැන් මම අරගෙන අවුරුදු දෙකකටත් වැඩි :frown:

    මටත් ඒ case එකම තියනවා. app එකට add කර ගන්න බැ.invalid NIC කියනව​:sorry:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මටත් ඒ case එකම තියනවා. app එකට add කර ගන්න බැ.invalid NIC කියනව​:sorry:

    Scan wenna ona daruwa
    Me month eke ewanam yawwa
    Time yanawa godak watenna
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මමත් ඔබතුමාගෙන් ගත්තා නමුත් නම මගේ නමට නැහැ, ඇප් එකට ඇඩ් කරන්න බැහැ. නැතිනම් සෙවාව නරකම නැහැ නමුත් ලියාපදිංචියෙ පොඩි කොස්සක් තියෙනවා. දැන් මම අරගෙන අවුරුදු දෙකකටත් වැඩි :frown:

    mamath masayak balala iye dialog arcade ekata gihin mage namata hada gatha...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mamath masayak balala iye dialog arcade ekata gihin mage namata hada gatha...

    කොහොමද එහෙම කරේ මොකද ඔයාගේ නමට නෙමෙයි නේ තියෙන්නේ? :confused:

    අඩේ මමත් ගිහින් බලන්නම් එහෙම පුලුවන්නම් හොදයි. Dialog App එකට Add කරගත්තාද?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    කොහොමද එහෙම කරේ මොකද ඔයාගේ නමට නෙමෙයි නේ තියෙන්නේ? :confused:

    අඩේ මමත් ගිහින් බලන්නම් එහෙම පුලුවන්නම් හොදයි. Dialog App එකට Add කරගත්තාද?

    පුලුවන් මචන්. තාම ඩීලර්ගේ නමට ඇත්තේ. ගිහින් කියපන් App එකට Add කරගන්න ඕණා කියලා වැඩේ කරලා දෙනවා..

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Promo3-V2.jpg

    79779926-1216721018534208-5435859567873359872-n.jpg

    :cool: