dialog tv putting ads between match

EVC

Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    Wht the heck is this
    dialog telecasts their own ads in berween the over break
    some times star sports 1 does not play a ads in that time
    period but dialog tv does:angry:

    Funny thing is even this has been happening at end of month we have to pay rs 99+ tax:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩයලොග් ටීවී එක එන්න කලින් ඔය සැටලයිට් ටීවී එක තිබ්බේ වෙන කොම්පැනියකට. මට ඒකේ නම මතක නැ. ඔය වගේ අනුන්ගේ වැඩසටහන් වලට ලන්කාවේ ඇඩ් දාන්න ගිහින් තමා උන්ගේ ලයිසන් එක කැන්සල් උනේ. පස්සේ ඒ කොම්පැනිය ඩයලොග් උන් ගත්තා..

    ඉස්සර තිබුනේ CBNSAT
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Cbn sat nee ban
    mala magulak munta salli gewala mun eke adduth purawanawa

    මට නම් කොහොමත් ඔය චැනල් අල්ලන්නේ නැ බන්. ඔක්කොම ඉන්දියන් එව්වා. ඩිස්කවරි නැට්ජිඔ උනත් ඔරිජිනල් එවා නෙමෙයි. රීජනල් මගුල්. ඔක්කොම යන්නේ හින්දි බම්බුවල්.. :angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    goverment eken tax wadi kala ne ban. eka hinda thamai un oka karanne..
    ඔය යක්කුන්ට බිසනස් තියනවා බන්. උන් ඇති වෙනකන් සූරගෙන කැවා ඩයලොග් මොබයිල් කනෙක්ශන් වලින්. මිලියන් 100ක් උන්ට ගේමක් නෙමෙයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,665
    20,938
    113
    මට නම් කොහොමත් ඔය චැනල් අල්ලන්නේ නැ බන්. ඔක්කොම ඉන්දියන් එව්වා. ඩිස්කවරි නැට්ජිඔ උනත් ඔරිජිනල් එවා නෙමෙයි. රීජනල් මගුල්. ඔක්කොම යන්නේ හින්දි බම්බුවල්.. :angry::angry:

    Ko ban dapu post eka
    yako dish tv yana star sports eke wath mechhara add yanne naha ban eke 1 add ekak wage yanne
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔය යක්කුන්ට බිසනස් තියනවා බන්. උන් ඇති වෙනකන් සූරගෙන කැවා ඩයලොග් මොබයිල් කනෙක්ශන් වලින්. මිලියන් 100ක් උන්ට ගේමක් නෙමෙයි.
    those taxes are not fair. specially gvmnt charging taxes for previous years. now they have to pay more than 50% of tax for previous year profit.

    also thats not good for their next few years budget. budget planing usess now
    dan yana match eka balana eke mun add danne csn eka wagemay mun redakta 99 gewanne

    now dialog already limited kbb unlimited pkg speed due to new taxes.

    awlak na an thel adu kala neh;)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    those taxes are not fair. specially gvmnt charging taxes for previous years. now they have to pay more than 50% of tax for previous year profit.

    also thats not good for their next few years budget. budget planing usess now

    now dialog already limited kbb unlimited pkg speed due to new taxes.

    awlak na an thel adu kala neh;)

    mokadda machan oya tax scene eka and kbb ekai athara sambande ?:confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mokadda machan oya tax scene eka and kbb ekai athara sambande ?:confused:
    පොර කියන හැටියට, ඩයලොග් එකට මිලියන 100ක බද්ද හරි අමරුලු ගෙවන්න. ඒක නිසාලු ටයිම් බේස් පැකෙජ්වල ස්පීඩ් අඩු කරලා තියෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    http://www.dialog.lk/dialogdocroot/content/pdf/annual_reports/2013-annual-report.pdf

    මේ තියෙන්නේ ඩයලොග් එකේ 2013 ඇනුඅල් රිපොට් එක. කියවලා බලලා කියහන්කො මිලියන 100ක් අයින් උනායි කියලා උන්ට කිතිකැවෙනවද කියලා..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Onna Oya Labba Hindamai Awrudu 7k withara use karapu dialog eka wisi karala dish tv ekak gatte. munge amma thaththa matak una oya welawata matat
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    matath den epa wel ban inne! mona huttak da ban! lankawe jara 2.50 ads balanna nemei api owa ganne! me huttige puthalataona saali witarai! amanayo