මං ඇහුවා Dialog tv Hotline එකෙන් එයාලා කිව්ව පරණ පැකේජස් වල බිල් ලු වැඩි කලේ අපේ අලුත් එවා නෙවේ කිව්වා (Pearl, Thee, Diamond, Emerald ,Gold එවා නෙවේ කිව්වා) ඉස්සර දුන්නලු රූබී, ජූඩ් ද මොනවද මංද අඩු රෙන්ටල් පැකේජ්, (Rs250,500 වගේ) . ඒවා විතරලු
පැටියා;16063061 said:keyak wedi karalada?![]()
Rental eka itin wadi kala nam mona karannada ban,ekath gewala tv balanna wenawa.gewana ekath duka na ban Indian jaraawa pennanne naththam. Balapan channel no.10 Indian team eke apathayange reddawal mulu dawasa puraama daanawa.10 sports eke ape match eke denne nathuwa IND VS SA match eka denawa hindi commentary ekka.
ඔව් මචං එපා වෙනව. ලයිව් මැච් එකක් නැති වෙලාවට බලන්න දෙයක් ඇත්තෙම නැහැ.
ඒක නෙමෙයි ලංකාවෙ කවුරු හරි ප්‍රොවයිඩර් කෙනෙක් Sky Sports චැනල්ස් පෙන්නනවද?