Dialog TV rewind catch up

sandaru170

Member
Oct 17, 2013
176
8
0
Dialog TV Rewind !!!

මචං Per day tv එකට ViU Hub එකක් දාලා rewind active කරාම extra charge එකක් add වෙනවද ??


Sep-ViU-Hub-Eng-800x400.jpg
 
Last edited:
  • Like
Reactions: Sachith777

sandaru170

Member
Oct 17, 2013
176
8
0
PER day walata ViU Hub denne na neda?

දෙනවා මචං .. මම customer care එකෙන් ඇහුවා.

උන් කිව්වෙ අමතර ගාස්තුවක් නෑ කියලා.

Dialog ViU hub එක Rs. 6990 ක් වෙනවලු.
 
Last edited:

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,239
    113
    colombo
    අමතර ගාස්තුවක් නෑ ඕක අර 3000 ගාණෙ පැකේජ් එක ඇක්ටිව් කළහම ෆ්‍රී හම්බ වෙනවා
     

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Dialog රවුටර් එකක් නැත්නම් ?

    Rs. 6990 ක් ගෙවලා ViU hub ගන්න කොට 4G Router එකත් free දෙනවා.

    And that 4G router can be used only for Dialog TV streaming.
     
    Last edited: