Dialog tv

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මචන් සින්හලෙන් දාපන් හුගක් පැහැදිලි එතකොට , උබ කියන්නේ ටී.ව් දෙකම කොන්ට්‍රොල් කරන්න ක්‍රමයක් තියෙනවඩ එක ඩෙකොඩර් එකෙන්. නැත්තන් එකම රිසිවර් එකට ඩෙකොඩෙර් 2 ප්ල්ග් කලත් දෙකටම ගෙවන්න ඔන නෙද? තෑන්ක් යු

තනි Dish එකෙන් ඩිකෝඩර් කීපයකට දෙන්න පුලුවන්. ඒකට Splitter ඕනෙ නෑ. ඒත් Dialog එකෙන් ඩිකෝඩර් ගන්න ඕනෙ ඒ කියන්නෙ අලුතින් කනෙක්ෂන් ගන්න ඕනෙ. ඉතිං ඒ කතාව මෙතනින් ඉවර කරමු මොකද ඒක නොකර කරගන්න විදියක් ගැනනෙ අහලා තියෙන්නෙ.

TV දෙකකට video out දෙන්න පුලුවන් අමතර මොකුත් ගහන්නෙ නැතුව තනි ඩිකෝඩරෙන්. එකකට AV Out එකෙන් දෙනවා අනිකට RF Out (ඇන්ටනා ජැක් එක හරහා) එකෙන් දෙනවා. හැබැයි දෙකේම එකම චැනල් එක බලන්න පුලුවන්.

ඩිකෝඩර් එක එක්කො ගෙදර තියන්න ඕනෙ නැත්තං කඩේ තියන්න ඕනෙ. කඩේ තිබ්බොත් ගෙදර ඉඳං චැනල් මාරු කරන්න බෑ. ඒක නිසා IR Extender එකක් අදින්න පුලුවන් ඩිකෝඩර් එකේ ඉඳං නැති තැනට. එතකොට ඩිකෝඩර් එක කඩේ තිබ්බත් ගෙදර ඉඳං චැනල් මාරු කරන්න පුලුවන්.
 
  • Like
Reactions: manjulabw

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    අන්න හරි එල මචන් එක හොදයි , එකir එක්ස්ටෙන්ඩ් කරන්නේ කොහොමද? ඩෙකොඩර් එකේ පොර්ට් එකක් එනවද මචන්, ගන්නෙ කොහෙන්ද?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අන්න හරි එල මචන් එක හොදයි , එකir එක්ස්ටෙන්ඩ් කරන්නේ කොහොමද? ඩෙකොඩර් එකේ පොර්ට් එකක් එනවද මචන්, ගන්නෙ කොහෙන්ද?

    ebay
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    machan ethakota hotels wala ehema use karanne kohomada

    samahara Hotels wala HDMI encoder use karanawa HDMI output eka multicast karaganna

    multicast eken ona tharam tv connect karanna puluwan (limit eka danne ne :no:)

    wifi HDMI encoder thiyanawa tab, phone ona ekakin tv balanna puluwan.:)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    No need of a splitter. Dialog decoder itself has a LNB out. Which can be directly connected to another decoder.

    you are correct if it does have a loop LNB out,if so you must set 2nd decoder's LNB power to>off from its menu..
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    gaththath dekema balanna wenne ekama channel eka ban. kelinma AV splitter ekakin AV out aragena TVs dekakata denna puluwan wei. Eth wadak wenne na

    ගොඩක් දුර තියෙන එකක් නම් ඊට වඩා ලේසි අර analog antenna ගහන plug එකක් තියෙනවා decoder එකේ. එකෙන් සාමාන්‍ය antenna wire එකක් අරන් අනිත් tv එකට දෙන ඒක. එතකොට ඒක wire එකෙන් වැඩේ shape. අනිත් tv එකේ TNL ද කොහේදෝ අල්ලපුහම පේනවා dialog tv
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    gaththath dekema balanna wenne ekama channel eka ban. kelinma AV splitter ekakin AV out aragena TVs dekakata denna puluwan wei. Eth wadak wenne na

    This is wrong too,if you buy 2 decoders,you can watch separate channels on separate tv sets,of course both decorders must have valid connections..:yes::yes:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    Dialog එකෙන් තා Decorder එකක් ගන්න එක ළාභද?

    it depends machan,packege and connection,
    promotion offers kaaleka gaththoth gaana adui,

    card sharing kiyala methode ekak thiyanawa,ekata techanecal denuma,dream-box wage receiver ekak,internet connection ekak oone,hebei,dishtv,dialog tv wage oluwa uda penna thiyana paid sat channel godaak beluweki..:yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎