Dialog unlimited දාගත්ත.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මොන හු%තක්ද බං? සංසාරෙ එපා උනා ආයි මාරු උනා.

    Screenshot_7.png

    තත්පරේට කිලෝබයිට් 220ක් වගේ එන්නේ බන්. ඒකත් හිටපු ගමන් 180ට විතර අඩු වෙනව. මම හිතුවෙ 2mb එනව කියල. නෙද්දකින්.

    කරිනම් අඩුම download and upload speed එක 1mb per seccond කියන එක මානව හිමිකමක් විදියට ප්‍රකාෂ කරන්න ඕන.

    මේ වගේ පැකේජ් යූස් කරන උන්නම් මිනිස්සු වෙන්න බෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නැත්තන් බස් අජියගේ සින්දු අහපන්
    මොක්කුද බන් මේ.. මේ වගේ එවුන් සබ්ස්ක්‍රයිබර්ස්ලා උනාම ඕනා තුත්තුකුඩියක් විකුනලා ක්ෂණික සල්ලි හොයාගත්තකි. දැන් 195 ඩයලොග් එක මුගෙන් ගත්තේ කැපිටල් අකුර සිම්පල් කරලා..
     
    • Haha
    Reactions: EnIgma001 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොක්කුද බන් මේ.. මේ වගේ එවුන් සබ්ස්ක්‍රයිබර්ස්ලා උනාම ඕනා තුත්තුකුඩියක් විකුනලා ක්ෂණික සල්ලි හොයාගත්තකි. දැන් 195 ඩයලොග් එක මුගෙන් ගත්තේ කැපිටල් අකුර සිම්පල් කරලා..
    ඉවසපන් පුතා ඉවසපන්. මේ ශ්‍රී විබුතික ශ්‍රී ලංකාව
     
    • Haha
    Reactions: Battery Podda

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Me right now

    mn14Duw.png

    වීඩියෝ එකක් අප් කරන්න එලිවෙලත් පැයක් යයි.

    උබ මට පේන විදියට ලයිට් යූසර් කෙනෙක්. නෝමල් බ්‍රවුසින් විතරක් කරන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445
    113
    වීඩියෝ එකක් අප් කරන්න එලිවෙලත් පැයක් යයි.

    උබ මට පේන විදියට ලයිට් යූසර් කෙනෙක්. නෝමල් බ්‍රවුසින් විතරක් කරන.
    h6t13Lm.png
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ යූටියුබ් බලනවද ගොඩක් නැත්නම් ඩවුන් වෙන්න දාල වෙන වැඩක් කරනවද? මට නම් වෙලාව වටිනව ඔය ඔක්කොටම වැඩිය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445
    113
    උබ යූටියුබ් බලනවද ගොඩක් නැත්නම් ඩවුන් වෙන්න දාල වෙන වැඩක් කරනවද? මට නම් වෙලාව වටිනව ඔය ඔක්කොටම වැඩිය.
    Udemy thama wadipurama use wenne me dawaswala
     
    • Like
    Reactions: virginboy27