DIALOG UNLIMITED CALLS සහ SMS

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    දුන්වාදෙන Dialog Couple Blaster, ලංකාවේ වාසිදායකතම couple plan එකෙන් රු. 123 කට මාසයක් පුරාවට UNLIMITED CALLS සහ SMS. එක්කෙනෙක් activate කරගත්තම ඔයාටයි එයාටයි දෙන්නටම මේ වාසිය ලබාගන්න පුළුවන්. මොබයිල් පෙරගෙවුම් සම්බන්ධතා සඳහා Activate කිරීමට රු.123 රීලෝඩ් කරන්න. මොබයිල් පසුගෙවුම් සම්බන්ධතා සඳහා #171# ඩයල් කරන්න. එයාගේ Number එක රෙජිස්ටර් කරන්න #171# ඩයල් කරන්න. වැඩි විස්තර සදහා http://dlg.lk/cbsfb වෙත පිවිසෙන්න
     

    Attachments

    • XXXXXX.png
      XXXXXX.png
      407.8 KB · Views: 124