#132#
thanks#132#
but dialog wala owwa na
ඇයි බන් නැත්තේ ඕනෑම එකෙක්ට ඕක හරි
ID number ekai, namai witharane ennemeeka aniwa thiyanawa ona line ekaka meeke gahala ena eke 1 weni eka gahan machan

119 වලට කෝල් එකක් දීල බැනපන්.. 
දන්නෑ බං. #132# වලින් තමයි පුළුවන්,
ඒක වැඩ නෑ නම් ඉතින් ඩයලොග් එකෙක්ට කෝල් එකක් දීල ම අහපන්.
නැත්තම් යකෝ සී එල් අයි තියෙන ෆෝන් එකකට මිස් එකක් දාල නම්බරේ බලාගනින්.