REP +
Mage Frauds gena kiyala thiyena thread ekatath onna uputa gaththa![]()
ADo oya seen eka mehe porakatath wuna,U bank ekata salli dannath gihin,bank eke idan custom care katha karala,ethakota kiyala ehema seen ekak na kiyala,Thawa podden u ta badu banis wenawa,
TFS machan
මෙන්න ඊයේ මගේ ඩයලොග් ෆොන් එකට ආව කෙටි පණිවුඩය
Your GSM Number Has Been Awarded $3,000,000.00 USD From (TACL) Int'l GSM Award Thailand, To Claim Send Your Mobile No & Ref # : TACL-TH to : [email protected]
![]()
![]()
![]()
![]()
මම ඔය කියන තායිලන්ත ටෙලිකොම් වෙබ් එක බැලූවා ඔහෝම සීන් එකක් එකේ නෑ වැඬේ කියන්නේ කෙටි පණිවුඩය එවලා තියෙන්නේ ස්විඩන් නම්බර් එකකින්
බලපන්කෝ $3,000,000.00 USD කියන්නේ පොඩි ගාණක්ද බං
අයියෝ සල්ලි ................
ඇත්තටම බං මෙහෙම සීන් කරන්නේ ජොලියටද නැත්තං මගෝ ඩිගෝ ඩයි ද ?????
මේක සිරා කේස් එකක් බං
Email walin madiwata dan call walinuth enna aragenada mewa?![]()
thnx...




සිරාවටම එහෙම ගාණක් ලැබුණොත් තමා සිකිලා තියෙන්නෙ.. අන්තිමට ඌ පුක පොඩ්ඩක් දීලා සල්ලි අරන් යයි..



Dialog එකෙන් ඕක ගැන දැනුවත් කලානේ මචන්ලා..උඹලට මේ මැසේජ් එක අවේ නැත්ද??
![]()





oyawage kiyaknam dewal wenawada..
email ehemath enne oya ea eka deal walata...
owa ithin check karanna yannath oni nehe...eka serayak check kalama aye e wage dewal andunaganna puluwanne...
anika ithin me maha loku ganak nikan denna pixxuwak ethe
mona unath ewage dewal awama aniwa report karanna oni adala ayata..![]()
Dialog එකෙන් ඕක ගැන දැනුවත් කලානේ මචන්ලා..උඹලට මේ මැසේජ් එක අවේ නැත්ද??
![]()
