Dialog Usersල බලාගෙනයි Part II

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඅඩ් එකක් . එකේනම් මම දැම්මේ එකෙක දඩයල් අපිව රවට්ටල සල්ලි කඩන සීන් එක ගැන
    http://www.elakiri.lk/forum/showthread.php?t=1543999

    දැන් මම කියන්නේ එක කොහොමද Dialog එක හීන් නුලෙන් අපේ සල්ලි කපා ගන්නේ කියල. මේ කලේ ඉතින් රුපියලත් අපිට වටිනා නිසා,,, Dialog පාවිච්චි කරලම මම දන්නා දේ සහ එකේ හිටය එකෙක් ගෙන් අහල දැනගත්ත දේවල්පොස්ට් කරන්න හිතුන ...

    මෙන්නේ මේ සර්විස් වලට තම ගොඩක් සල්ලි කපන්නේ.
    my10, coolclub , gameloft, music on demand, mytv, Ringin tone,dZONE ,,,

    දැන් කියන්නම් ම්වෙට කොහොමද උඹල සම්බන්ද වෙන්නේ කියල. ගොඩක් එවුන් අතේ සතේ නැති උනත් රිඟින් ටොනේ නම් දාගන්නවා 10 ක් විතර කාලයක් යද්දී ෆෝන් එකේ සල්ලි නැති උනාම ඔකේ ටොනේ ටික ඓයින් වෙනවා පස්සේ Daily රෙන්ටල් එකක් කැපෙනවා දවසගානේ අපිට දන්නනෙත් නැහැ. තව dZONE එකට රෙගිස්ටේර් කරගෙන බර ගණන් කැපේනවා. අපේ එවුන් වැල site වලට ගිහින් කෙල්ලක් දැක්ක ගමන් එක ඔබපු ගමන් dZONE එකට සම්බන්ද වෙනවා.සමහර messages එනවා එකපාරට එකෙක සේර්විසෙස් free සතියක් පාවිච්චි කරන්න පුළුවන් කියල එක off කරේ නැත්නම් දිගටම කැපෙනවා .හිතපන් off කරගන්න දන්නේ නැති එකකට අවොත් :angry::angry:

    උම්බලත් චෙක් කරගනිල්ල ෆොනේ එකේඅ active වෙච්ච මොන හරි තියෙනවද කියල HOTLINE කතා කරලා . එකේ ඉන්න එවුන් ඕවට පාලි නැහැ. උන්ට කියල මොන හරි ACTIVE නම් DEACTIVE කරලා දෙන්න කියපන් නැත්නම් කරන විදිය අහගනින් .

    PRE PAID 0777123456
    POST PAID 0777678678

    තෙරුවන් සරණයි !
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් ලෝක හොරු මම mytv දාගෙන හිටියා කාලයක් කැන්සල් කරාට පස්සේත් දිගටම සල්ලි කැපෙන්න ගත්ත . කොල් කරලා කිව්වට පස්සේ තමයි හැදුවේ කැපුන ගාන ආයේ එකවුන්ට් එකට ඇඩ් කලා .එත් මුන් එව දැන දැන කරන්නේ
     
    Last edited:

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ඔව් බන් ලෝක හොරු මම mytv දාගෙන හිටියා කාලයක් කැන්සල් කරාට පස්සේත් දිගටම සල්ලි කැපෙන්න ගත්ත . කොල් කරලා කිව්වට පස්සේ තමයි හැදුවේ කැපුන ගාන ආයේ එකවුන්ට් එකට ඇඩ් කලා .එත් මුන් එව දැන දැන කරන්නේ

    :yes::yes: ow ban owa dialog eke athulen wena wada paw call answer karana ewun thama banum ahanne :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,193
    113
    Gotland
    සොන්නලොග්
    ආපෝ ඔකුං වගේ කම්බ හොරු ලොවෙත් නෑ
    ගමෙහ් උන් දන්නේ නෑ ඔහේ සිම් අරං රිලෝඩ් කරනවා ඔකුං ගාන කපනවා
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සොන්නලොග්
    ආපෝ ඔකුං වගේ කම්බ හොරු ලොවෙත් නෑ
    ගමෙහ් උන් දන්නේ නෑ ඔහේ සිම් අරං රිලෝඩ් කරනවා ඔකුං ගාන කපනවා

    hariyata use karanna dannawa nam munge prepaid thamai labama machan :P but ringin tone anan manan wenda posh nadagam dagattama itin chora wenawa nikanma :rolleyes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගේ තාත්තගේ ෆෝන් එකට දිගටම කෝල් එනව රිගින් ටෝන් දා ගන්න කියලා. බැරිම තැන ඩයලොග් එකටත් ගිහින් කිව්වා. මල වදයක් බං.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    Dialog supiri ban.
    e wagema MY TV th suppa service ekak.

    but ithin kattiyage nodanuwathkama hinda chora wenawa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ තාත්තගේ ෆෝන් එකට දිගටම කෝල් එනව රිගින් ටෝන් දා ගන්න කියලා. බැරිම තැන ඩයලොග් එකටත් ගිහින් කිව්වා. මල වදයක් බං.

    :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ තාත්තගේ ෆෝන් එකට දිගටම කෝල් එනව රිගින් ටෝන් දා ගන්න කියලා. බැරිම තැන ඩයලොග් එකටත් ගිහින් කිව්වා. මල වදයක් බං.
    එනවා නේන්නම් බන්, 1 ඔබන්න කියයි 2 ඔබන්න කියයි අරව මෙව්වා ඇක්ටිව් කරගන්න.. අපිට ඔනා නම් ඇක්ටිව් කරගන්නවනේ, උන් කොල් කරලා කියන්න ඔනයැ. දවසක් මාත් බැන්න ඔය කොල් කරන මගුල නවත්තන්න කියලා,