Dialog VIU app

ravsfm

Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala
    Dialog VIU app eka use karana aya kauda ine.eke data kapen nathda.samahara ewa balana number eka illanawa etakota home broadband eke number eka gajuwata hariyan ne.help
     
    • Like
    Reactions: ACHIK

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,978
    22,386
    113
    ඒකෙ ඕන එකක් ෆ්‍රී....ඩයලොග් නන් ඩේටා යන්නෙත් නෑ...උබේ නෝර්මල් ඩයලොග් නම්බර් එකක් ගහපන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    මැයි මාසේ fee දුන්න සමහර channel දැන් block කරලා