sampath Vishwa to dialog internet?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඩයලොග් නං දන්නේ නැහැ. ටෙලිකොම් බිල් ගෙවද්දී නං ෆෝන් නම්බර් එකයි, Invoice නම්බර් එකයි දාන්න ඕනි. Invoice නම්බර් එක බිලේ තියෙන්නේ. ඒක මාසෙන් මාසෙට වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang