Dialog Viu Hub 2.0 කවුද පාවිච්චි කරන්නේ, මට ඕනේ Data වලින් වැඩ කරන්න විතරයි,dish එක නැතුව පාවිච්චි කරන්න පුළුවන් ද. ඩයලොග් හැත්ත බඩු වැඩි කරන්න යන්නේ.. 


උබ use කරනවද මචං, පලවෙනි පාර connect කරන්න dish එක ඕනමද ?ow puluwn
එකනේ බන් වැඩේ.. වහලේ උඩ ගහන්නේ නැතුව, බිම තියල සෙටප් කරන්න බැරිද ?Initial setup ekedi vitharai dish eka one. Ita passe dish eka nathuwa router eken vitharak use karanna puluwan.
ow 1st time oni, ethanin passe oni naඋබ use කරනවද මචං, පලවෙනි පාර connect කරන්න dish එක ඕනමද ?
දැනට use කරන්නේ ඒක, එක පොඩ්ඩක් slow වගේ බන්, peo tvත් තියනවා. උඩ රූම් එකට ගන්න ඕන මටDish නැතුව ViuHub Mini එකකට යන්න. 2.0 එකත් Dish එක නැතුව වැඩ.
වහලේ උඩ ගහන්නේ නැතුව, බිම තියල සෙටප් කරන්න බැරිද ?ow 1st time oni, ethanin passe oni na
puluwn, unge signal eka ena thana balal setup krgthnm hriදැනට use කරන්නේ ඒක, එක පොඩ්ඩක් slow වගේ බන්, peo tvත් තියනවා. උඩ රූම් එකට ගන්න ඕන මට
වහලේ උඩ ගහන්නේ නැතුව, බිම තියල සෙටප් කරන්න බැරිද ?
------ Post added on May 5, 2024 at 2:47 PM
දැනට use කරන්නේ ඒක, එක පොඩ්ඩක් slow වගේ බන්, peo tvත් තියනවා. උඩ රූම් එකට ගන්න ඕන මට
වහලේ උඩ ගහන්නේ නැතුව, බිම තියල සෙටප් කරන්න බැරිද ?
------ Post added on May 5, 2024 at 2:47 PM
puluwn, unge signal eka ena thana balal setup krgthnm hri
prepaid ගන්නේpostpaid ekd gnnne, prepaid ekad
prepaid ගන්නකොට සෙට් කරලා දෙන්නේ නෑ නේද ?Postpaid වගේ නම් ගන්නෙ, හයි කරන්න එන ඩයල් එකට පැහැදිලි කරලා කියන්න ඔයාගේ ඕමනාව. එයා වැඩේ කරලා දෙයි.
prepaid ගන්නේ
prepaid ගන්නකොට සෙට් කරලා දෙන්නේ නෑ නේද ?
------ Post added on May 5, 2024 at 3:12 PM
afftata siri ubawa amatha una ne mata. hitapan call ekak dennam1st time only dish ona..ona nam decorder only dennm setup karala 4990

disk eka nathuwada ganneprepaid ගන්නේ
prepaid ගන්නකොට සෙට් කරලා දෙන්නේ නෑ නේද ?
------ Post added on
Viu hub 2.0 thiyenawada1st time only dish ona..ona nam decorder only dennm setup karala 4990