Dialog Viu Hub

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Dialog Viu hub පාවිච්චි කරන උන් ඉන්නවද ?මට TV bill එක ගෙව්වේ නැත්තන් androide වැඩ කරන්නෙත් නැද්ද ?මට unit එක විතරය් ඕනි TV බලන්නේ නැහැ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    movie balanna neda? puluwan. channel walata yanakota ara message eka enawa echarai. habai wifi off nam ara jara message ekak tiyanawa eka ain wen na
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Dialog Viu hub පාවිච්චි කරන උන් ඉන්නවද ?මට TV bill එක ගෙව්වේ නැත්තන් androide වැඩ කරන්නෙත් නැද්ද ?මට unit එක විතරය් ඕනි TV බලන්නේ නැහැ
    මචන් උබට Youtube බලන්න Chromecast එකක් සෙට් වෙන්නේ නැද්ද ?