DTV ගන්න කියල හිටියෙ. Dialog එකෙන් කතා කරල කීව අද promo එකක් තියෙනව කියල VIU Mini එකට 4990/=. අඩුම pkg එක channel 65 LKR 550ක් කියල කීවෙ.
පාවිච්චි කරන අය පොඩ්ඩක් හොද නරක කියනවද?
Active Dialog data connection එකක් ගෙදර තියෙනව. Signal අවුලකුත් නෑ.
පාවිච්චි කරන අය පොඩ්ඩක් හොද නරක කියනවද?
Active Dialog data connection එකක් ගෙදර තියෙනව. Signal අවුලකුත් නෑ.